ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙරටට ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේ දී මූලිකත්වය ලබා දෙන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    ඒවා ආරෝපණය කිරීම සඳහා විදුලිය සපයා ගැනීම පුනර්ජනනීය බල ශක්තියෙන් සිදු කිරීමට අදහස් කරන බව ද ජනාධිපතිවරයා පැවැසීය.

    අද පාර්ලිමේන්තුව නව සැසි වාරය ආරම්භයේදී රාජාසන කතාව සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    ජනාධිපති වරයාගේ රාජාසන කතාව අවසාන කිරීමෙන් පසු පාර්ලිමේන්තුව හෙට පස්වරු 1 දක්වා කල් තබනු ලැබීය.

    හරිත කෘෂිකර්මය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ඇති වූයේ අරමුණ හරියාකාරව සන්නිවේදනය නොවීම නිසා බවද ජනාධිපතිවරයා පැවසීය.

    රාජ්‍ය විශ්වවිද්‍යාල වැඩි කරන අතර ඉහල ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇරැඹීම ගැන පාර්ලිමේන්තුවේ සාකච්චා කරන්නැයිද ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඉදිරියේදී නව ලොවට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන බවද පැවසීය.



    lankacnews
     
    • Like
    Reactions: lasankandy

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,621
    125,120
    113
    දෙහිවල
    විදුලිය නෙමේ බන්.
    තල්ලුකරන් යන්නවත් ගෙන්න දෙන්නේ නැහැ
    ලොකු හීන එපා
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    viduliyatat fuel tienna epai. aurudu ganakin power grid eka update karala na, inna unta wath deeganna ba, ada hawasa 5 indala power plant ekak duwaganna ba kiala kianne

    karana magulak hari vidiyata karan nathi hati. ara haritha krushi karmanthaya wage wei okat
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිස්සෙක් නේ මු නම්.... මුගේ රේන්ජ් රෝවර් එක ඉස්සරහ නාකි මයිනා ගැට ගහල තමා ඇදගෙන යන්න වෙන්නේ යන විදිහට.
     
    • Haha
    Reactions: Idias

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ලංකාවේ යක්ක පුත්තුන්ට ටෙස්ලා එකක් පදින්න අවස්ථාවක් දෙන්න හදන්නේ ජනාදීපති තුමා ...
     
    • Haha
    Reactions: Idias