ඉදිරියේ_රාළ ඔබ හරි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,143
    46,849
    113
    ඉදිරියේ_රාළ ඔබ හරි

    ගොඩක් අය බැන්නට ඉදිරියේ රාළ කියන්නේ සහතික ඇත්ත.මේක බලපුවහම තමා මටත් තේරුණේ.

    රෝගීන් මරු කටට දමා පිළිකා රෝහලේ වෛද්‍යවරු 21 ඩෙන්මාර්ක් සවාරියේ – වියදම ඖෂධ සමාගම්වලින්

    මහරගම පිළිකා රෝහ‍ලේ වෛද්‍යවරුන් 21 දෙනෙකු මසක කාලයකට ඩෙන්මාර්ක් සංචාරයකට එක්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.මේ අතර විශේෂඥ වෛද්‍යවරු හයදෙනකු සහ වෛද්‍ය නිලධාරීන් පහළොස් දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.මොවුන් මෙම සංචාරයට එක්ව ඇත්තේ වෛද්‍ය සමුළුවකට සම්බන්ධ වන බවට සඳහන් කරමිනුයි.නමුත් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මොවුන් මෙම සංචාරයට එක්ව ඇත්තේ ඖෂධ සමාගම්වල වියදමින් බව පැවසේ.

    මෙම සංචාරයට එක්වුණු වෛද්‍යවරුන් වෙනුවට වැඩ ආවරණය කිරීමට වෙනත් වෛද්‍යවරු නොමැති බවත් මේ හේතුවෙන් රෝගීන් අපහසුතාවට පත්ව ඇති බවත් සඳහන්වේ.තවද මෙම වෛද්‍යවරුන්ගෙන් බොහොමයකට විදෙස් සංචාරයක් සඳහා අනුමැතිය ලැබී නැති බවද වාර්තාවේ.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රෝහලේ ඉහළ නිළධරයෙකු පවසන්නේ මෙම සංචාරය හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරිම අඩාල වී නැති බවය.ඇතැම් වෛද්‍යවරුන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ඇති බවත්,තවත් කිහිපදෙනෙකු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ලිපි සඳහා අනුමැතිය ලැබී නැති බවත් දැනගන්නට ඇතැයි පැවසේ.

    නෙත් FM NEWS​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ලෙඩ්ඩුන්ට මෙහෙම කරනවට මුන්ට බඩේ ගිණියම හැදිල මැරෙන්න ඕනෙ. :yes:
     
    ලෙඩ්ඩුන්ට මෙහෙම කරනවට මුන්ට බඩේ ගිණියම හැදිල මැරෙන්න ඕනෙ. :yes:
    මේ ඉන්නෙ එහෙම කරලා බඩේ ගිණියම නැගලා ගත්තු සැප වමාරලා මරු කටට ගිය කෙනෙක් තමා. :sorry:

    ලංකාවම නම කියපු ගමන් දන්න ඉතාම ප්‍රසිද්ධ consultant cardiologist කෙනෙක්ටත් මෙ වගේ කෙස් එකක් ඇවිල්ලාය කියලයි ආරංචි. එතුමා (ඔව් එහෙම කියන්නෙ එතුමා ගොඩක් අසරණ අයට උදව් කාපු කෙනෙක් නිසා) ඔහොම අසරණයින්ගෙන් ගසා කෑවෙ නෑ. ඒත් විපාකය එකමයි. :sorry:
     
    Last edited:
    බඩේ ගිණියම තියෙනව නම් ඔය මොනව කරත් වැඩක් නෑ :no:
    වැඩේ තියෙන්නේ දොස්තර ඉස්කෝලෙදි බඩේ ගිණියම අල්ලගන්න හැටි උගන්නන්නෙ නැතුව ඒක හංගන එකනේ. :baffled: ඉතිං බඩේ ගිණියම දැනුනත් ඒක මීටර් වෙන්නෙ නෑ. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩේ ගිණියම තියෙනව නම් ඔය මොනව කරත් වැඩක් නෑ :no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    බඩේ ගිණියම තියෙනව නම් ඔය මොනව කරත් වැඩක් නෑ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඉදිරියේ රාළ;20783357 said:
    මේ ඉන්නෙ එහෙම කරලා බඩේ ගිණියම නැගලා ගත්තු සැප වමාරලා මරු කටට ගිය කෙනෙක් තමා. :sorry:

    ලංකාවම නම කියපු ගමන් දන්න ඉතාම ප්‍රසිද්ධ consultant cardiologist කෙනෙක්ටත් මෙ වගේ කෙස් එකක් ඇවිල්ලාය කියලයි ආරංචි. එතුමා (ඔව් එහෙම කියන්නෙ එතුමා ගොඩක් අසරණ අයට උදව් කාපු කෙනෙක් නිසා) ඔහොම අසරණයින්ගෙන් ගසා කෑවෙ නෑ. ඒත් විපාකය එකමයි. :sorry:

    FYJVexl.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලෙඩ්ඩුන්ට මෙහෙම කරනවට මුන්ට බඩේ ගිණියම හැදිල මැරෙන්න ඕනෙ. :yes: