ඉදිරි ගමනට අයවැය දෙන ජවය

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
WINDOWS 8 මහදැනමුත්තේ, එතකොට කොටස් වෙළඳපොල ආයෝජන මත පනවා තිබු බද්ද වැඩි කිරීම පිලිබඳ ඔබේ විද්වත් අදහස කුමක්ද???
:confused::confused::confused::confused:

kalin lankawata ayojakayo enawa adu nisa eka aduwata thibbe.

dan lankawe demand eka wadyi

eka nisa eka wadi karama labena adayama wadi wenawa

hoda thiranayak

meka hama ekakma rate minissunge pita dala huran kana anduwak newyi
 
kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    kalin lankawata ayojakayo enawa adu nisa eka aduwata thibbe.

    dan lankawe demand eka wadyi

    eka nisa eka wadi karama labena adayama wadi wenawa

    hoda thiranayak

    meka hama ekakma rate minissunge pita dala huran kana anduwak newyi

    Very funny machan, stock market eke invest karapu un holman wela inne. Pahuiya dawas tikema market eka Red, Godak un thiyena shares sell karala market eken ayin wenawa. Lankawe investorslath holman welaa inne monaa karannada kiyala hitha ganna baruwa. Umba mehe magulak katha karanawa. Yako 2/3 balayak thiyena aanduwak karannath 97 denek inna cabinet 1k path karanna onida?? Umba dannawada Minister pattam nodeepu anith unta Prado 1gaane dunna kiyala. Yako adarsha denawanam eka aanduwenma patan ganna thibuna. History eke first time dan coconut walatay, Private bus walatay wenama ministersla innawa, ane huke. pol gediyak 55y, Seeni 120y, Pol thel 200y, minissu kanne kohomada? Dan pol sambolayak hadagannath sahena gaanak yanawaa, Issella Rate minissu jeewath wela inna onine ban ratak develope karanna. Budget eka pitin maara sundarayi. Athula his. Minissu rawattana eke seemawak thiyenna oni. casino legalize karapu eka gena mokada kiyanne?? Lankawe culture ekata galapenawada?? Kanna oni unaama kabaragoyath thalagoya karagannawa. Umba thaama podi ekek banz. Pav...

    :angry::angry::angry:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    kalin lankawata ayojakayo enawa adu nisa eka aduwata thibbe.

    dan lankawe demand eka wadyi

    eka nisa eka wadi karama labena adayama wadi wenawa

    hoda thiranayak

    meka hama ekakma rate minissunge pita dala huran kana anduwak newyi

    මේවා නම් අර 11වසරේ වාණිජ පොතේ තියෙන කරුණු..

    මේ දවස් වල කොටස් වෙළඳපොළ හොඳටම වැටිල . සාමාන්‍යයෙන් ලොකේ ඕනම රටක අයවැයට පස්සෙ කොටස් වෙළඳපොළ ඉහලට යන එක සිදුවෙන දෙයක්..ඒක මීට කලින් අයවැය වලත් උන දෙයක්.. හැබැයි ලoකාවේ මුල්ම වතාවට අයවැයකින් පස්සෙ කොටස් වෙලඳ පොළ පහළ ගියා.ලoකාවෙ හිටපු ප්‍රධාන පෙළේ ආයොජකයො 3ක් තමන්ගෙ ආයෝජන ඔක්කොම අර ගත්ත..අපිට ආරoචි උනා ලොක්කට හොඳටම තද වෙල කියල කොටස් වෙළඳ පොළ උඩ ගියෙ නැහ කියල...

    windows 8 ලමය ඕවා දන්නෙ නැතුව ඇති..

    කොටස් වෙළදපොල හොඳටම වැටිල තිබුනෙ..ණයවර ගෙවාගන්න බැරුව..ආපහු ඊයෙ හවස Detour Rule මාස 6 වලින් දීර්ඝ කළා කොටස් වෙළඳ පොල වැටෙන එක නවත්තගන්න...
     
    palayan nodanna boru nogaha :angry:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මේවා නම් අර 11වසරේ වාණිජ පොතේ තියෙන කරුණු..

    මේ දවස් වල කොටස් වෙළඳපොළ හොඳටම වැටිල . සාමාන්‍යයෙන් ලොකේ ඕනම රටක අයවැයට පස්සෙ කොටස් වෙළඳපොළ ඉහලට යන එක සිදුවෙන දෙයක්..ඒක මීට කලින් අයවැය වලත් උන දෙයක්.. හැබැයි ලoකාවේ මුල්ම වතාවට අයවැයකින් පස්සෙ කොටස් වෙලඳ පොළ පහළ ගියා.ලoකාවෙ හිටපු ප්‍රධාන පෙළේ ආයොජකයො 3ක් තමන්ගෙ ආයෝජන ඔක්කොම අර ගත්ත..අපිට ආරoචි උනා ලොක්කට හොඳටම තද වෙල කියල කොටස් වෙළඳ පොළ උඩ ගියෙ නැහ කියල...

    windows 8 ලමය ඕවා දන්නෙ නැතුව ඇති..

    කොටස් වෙළදපොල හොඳටම වැටිල තිබුනෙ..ණයවර ගෙවාගන්න බැරුව..ආපහු ඊයෙ හවස Detour Rule මාස 6 වලින් දීර්ඝ කළා කොටස් වෙළඳ පොල වැටෙන එක නවත්තගන්න...
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    palayan nodanna boru nogaha :angry:

    උඹනේ බන් බොරු කෙලින්නෙ මෙතන... :lol:

    අතන මෙතන තියෙන ඒවා අරගෙන මේකේ දාලා.. දන්නෙ නැත්තන් දන්න එකෙක්ගෙන් පොඩ්ඩක් අහගනින්..මේ කියන්නෙ ඇත්තද බොරුද කියලා. ..නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව...

    ඒකට තමයි කියන්නෙ ඉගෙන ගන්නව කියලා...
    ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙමේ

    මෙන්න Stock market එකේ නම්බර් එක.. 2446581
    කථාකරල පොඩ්ඩක් අහගන්න Detour Rules කවදා වෙනකම් extend කළාද කියලා?

    මොනවහරි කියල දුන්නාම ඒකෙන් මොනව හරි ඉගෙනගන්න බලපන්..