WINDOWS 8 මහදැනමුත්තේ, එතකොට කොටස් වෙළඳපොල ආයෝජන මත පනවා තිබු බද්ද වැඩි කිරීම පිලිබඳ ඔබේ විද්වත් අදහස කුමක්ද???
![]()
kalin lankawata ayojakayo enawa adu nisa eka aduwata thibbe.
dan lankawe demand eka wadyi
eka nisa eka wadi karama labena adayama wadi wenawa
hoda thiranayak
meka hama ekakma rate minissunge pita dala huran kana anduwak newyi




