ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමක් වෙයිද?

ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමක් වෙයිද?

  • රනිල් ජනපති වෙයි

    Votes: 55 30.2%
  • අනුර ජනපතිවෙයි

    Votes: 77 42.3%
  • නාමල් ජනපති වෙයි

    Votes: 6 3.3%
  • රනිල්, නාමල්, මහින්ද, සජිත් මුන් ඔක්කෝම පොදු අපේක්ෂකයෙක් දාලා ජනපති වෙයි

    Votes: 16 8.8%
  • රනිලා ගේමක් ගහලා චන්දයක් නොතියාම දිගටම අදියි.

    Votes: 28 15.4%

  • Total voters
    182

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    :lol:

    පොනිල්, රාජපක්ෂ නියෝජනය කරන ගූඇන්පී, නිදහස් පක්ෂ ප්ලෑන් එක්ක අවුරුදු 75ක් දුවලා රටට මෙච්චර කෙල වෙලා තියෙන වෙලාවක, රටේ බහුතරයක් මේ වෙලාවේ පිලිගන්න මාලිමාව වගේ විකල්ප දේශපාලන පක්ෂයක ප්ලෑන් මොකක්ද කියලා උඹලා තාම දන්නෙවත් නෑ කියන්නේ?? :rofl:

    ඒ කියන්නේ උඹලා කෙල වුනත් උන්ටම කියන එකනේ? මොකද මෙච්චර දවසක් ඉන්න විදිහක් නෑ උඹම ගිහින් හරිනම් හොයලා බලනවා මොකක්ද මුන් කියන්නේ, ඇයි අපට කෙලවුනේ කියලා...ගොඩක් මිනිස්සු එහෙම කරලා නිසා තමයි මාලිමාවේ රැස්වීමක් තිබ්බත් මිනිස්සු සූ ගාලා යන්නේ බන්...එහෙම හොයපු නැති එකෙක් කියන්නේ අනිවා රටට හෙන ගැහුවත් කමක් නෑ කියන අපත ඩෑල් එකක්...නැත්තම් හොර රංචුව නැතුව පැවැත්මක් නැති අනාත දේශපාලන කුපාඩියෙක් වෙන්න ඕන..:yes:

    උඹ අහලා නෑ කියන්නේ පුදුමයි...හොයලා බලපන්..දැනටමත් පරක්කුයි
    ඒ අවුරුදු 70 වට දෙපාරක් රට ගිනිතියපු JVP එකට ඡන්දෙ දෙන්නේ මොලේ විකාර වෙලාද හුත්තෝ🤣🤣🤣🤦🏿
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ අවුරුදු 70 වට දෙපාරක් රට ගිනිතියපු JVP එකට ඡන්දෙ දෙන්නේ මොලේ විකාර වෙලාද හුත්තෝ🤣🤣🤣🤦🏿

    ගෝටව එලවන්නත් මිනිස්සු රට ගිනි තිබ්බේ හුත්තෝ?? :lol:

    තව ටිකක් ගියානම් මිනිස්සු රාජපකසලාවත් ගිනි තියන සයිස් එකක් තිබ්බේ .:lol: ..එහෙනම් ඉතින් තොපි කාලා ඇඳලත් ඉවරයි...තොපේ ලමයින්ට උන් හොරා කාපු සල්ලි වලින් කන්න බොන්න නැතුව හාමත් වෙනවා එහෙනම් :rofl:

    ජෙප්පෝ 70,80 එලියට බැස්සේ ඇයි කියලා මිනිස්සු ඒකෙන් තේරුම් අරන් තමයි දැන් රට වටේ එකතු වෙලා ඉන්නේ උන් එක්ක 🤭🔥
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,609
    113
    රුපියල් 1000ට 2000ට හිගන පැකේජ් දාගෙන ටහිකෙන ලයිට් බිලකුත් ගෙවාගෙන 350ත පෙට්‍රල් ගහගෙන පඩියෙන් ටාහිකෙන ටැක්ස් එකකුත් ගෙවාගෙන එලකිරියට ඇවිල්ලා රනිල් පොන්නයට වොට් කරන ගොන් හරක ඉන්නවා කියන්නේ මේ රට හදන්න බෑ මචං
     
    • Like
    Reactions: kolavari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ගෝටව එලවන්නත් මිනිස්සු රට ගිනි තිබ්බේ හුත්තෝ?? :lol:

    තව ටිකක් ගියානම් මිනිස්සු රාජපකසලාවත් ගිනි තියන සයිස් එකක් තිබ්බේ .:lol: ..එහෙනම් ඉතින් තොපි කාලා ඇඳලත් ඉවරයි...තොපේ ලමයින්ට උන් හොරා කාපු සල්ලි වලින් කන්න බොන්න නැතුව හාමත් වෙනවා එහෙනම් :rofl:

    ජෙප්පෝ 70,80 එලියට බැස්සේ ඇයි කියලා මිනිස්සු ඒකෙන් තේරුම් අරන් තමයි දැන් රට වටේ එකතු වෙලා ඉන්නේ උන් එක්ක 🤭🔥
    හා හා වටේ යන්න එපා JVP එක 71 සහ 89 මිනී මැරුවේ නැද්ද කියපන්කෝ🤣🤣
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හා හා වටේ යන්න එපා JVP එක 71 සහ 89 මිනී මැරුවේ නැද්ද කියපන්කෝ🤣🤣

    මට වටේ යන්නෙපා කියන එකා 2024 ජනාධිපතිවරණයට අදාල ත්‍රෙඩ් එකක මගෙන් අහනවා 1971, 1988 වසර වල දේවල් 🤦🤣

    ඔය අහන්නේ අවුරුදු 50කටත් එහා දෙයක් ගැන... නිදහස ලැබිලාත් තාම අවුරුදු 70 ගානයි...:lol:

    දැන් කවුද කියපන් වටේ යන්නේ? 🤣🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මට වටේ යන්නෙපා කියන එකා 2024 ජනාධිපතිවරණයට අදාල ත්‍රෙඩ් එකක මගෙන් අහනවා 1971, 1988 වසර වල දේවල් 🤦🤣

    වටේ යන්නෙපා..තෝ ඔය අහන්නේ අවුරුදු 50කටත් එහා දෙයක් ගැන... නිදහස ලැබිලාත් තාම අවුරුදු 70 ගානයි...:lol:
    එහෙනම් පකකට 70 වසරක් ගැන කියන්නේ ඔය කියන 70 ට 1971 සහ 1989 දෙකම ඇතුලත් කියලා තෝ දන්නේ නැද්ද පොන්නයෝ🤣🤣
    මිනීමරුවන්ට රට හදන්න දෙන්න රෙදි ඇදගෙනද පොන්නයෝ කතා කරන්නේ🤮🤮
     
    • Dislike
    Reactions: kolavari

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka

    රනිලා ගේමක් ගහලා චන්දයක් නොතියාම දිගටම අදියි. I truly hope so till next 7 years :)

    1693377992320.jpeg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනම් පකකට 70 වසරක් ගැන කියන්නේ ඔය කියන 70 ට 1971 සහ 1989 දෙකම ඇතුලත් කියලා තෝ දන්නේ නැද්ද පොන්නයෝ🤣🤣
    මිනීමරුවන්ට රට හදන්න දෙන්න රෙදි ඇදගෙනද පොන්නයෝ කතා කරන්නේ🤮🤮

    මොනවද පොන්ස් මේ කියවන්නේ?? :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මොනවද පොන්ස් මේ කියවන්නේ?? :lol:
    71 සහ 89 අමතක JVP බයියා අවුරුදු 75 ක් ගැන කතා කරනවා🤣🤣

    පොනිල්, රාජපක්ෂ නියෝජනය කරන ගූඇන්පී, නිදහස් පක්ෂ ප්ලෑන් එක්ක අවුරුදු 75ක් දුවලා රටට මෙච්චර කෙල වෙලා තියෙන වෙලාවක,
     
    • Haha
    Reactions: kolavari

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    :lol:

    පොනිල්, රාජපක්ෂ නියෝජනය කරන ගූඇන්පී, නිදහස් පක්ෂ ප්ලෑන් එක්ක අවුරුදු 75ක් දුවලා රටට මෙච්චර කෙල වෙලා තියෙන වෙලාවක, රටේ බහුතරයක් මේ වෙලාවේ පිලිගන්න මාලිමාව වගේ විකල්ප දේශපාලන පක්ෂයක ප්ලෑන් මොකක්ද කියලා උඹලා තාම දන්නෙවත් නෑ කියන්නේ?? :rofl:

    ඒ කියන්නේ උඹලා කෙල වුනත් උන්ටම කියන එකනේ? මොකද මෙච්චර දවසක් ඉන්න විදිහක් නෑ උඹම ගිහින් හරිනම් හොයලා බලනවා මොකක්ද මුන් කියන්නේ, ඇයි අපට කෙලවුනේ කියලා...ගොඩක් මිනිස්සු එහෙම කරලා නිසා තමයි මාලිමාවේ රැස්වීමක් තිබ්බත් මිනිස්සු සූ ගාලා යන්නේ බන්...එහෙම හොයපු නැති එකෙක් කියන්නේ අනිවා රටට හෙන ගැහුවත් කමක් නෑ කියන අපත ඩෑල් එකක්...නැත්තම් හොර රංචුව නැතුව පැවැත්මක් නැති අනාත දේශපාලන කුපාඩියෙක් වෙන්න ඕන..:yes:

    උඹ අහලා නෑ කියන්නේ පුදුමයි...හොයලා බලපන්..දැනටමත් පරක්කුයි
    හොරු අල්ලයි හරි බන් ඕවා සීනී බෝල කතා බලපන්කො හොරැ අල්ලයිද කියලා ආවට පස්සෙ. මන් අහන්නෙ දැන් ඔය හොරැ ටික අල්ලගත්ත පමනින් මේ රට සුරපුරයක් වෙනවද? මොකක්ද රට ගොඩ නගන ප්ලෑන් එක