පොනිල්, රාජපක්ෂ නියෝජනය කරන ගූඇන්පී, නිදහස් පක්ෂ ප්ලෑන් එක්ක අවුරුදු 75ක් දුවලා රටට මෙච්චර කෙල වෙලා තියෙන වෙලාවක, රටේ බහුතරයක් මේ වෙලාවේ පිලිගන්න මාලිමාව වගේ විකල්ප දේශපාලන පක්ෂයක ප්ලෑන් මොකක්ද කියලා උඹලා තාම දන්නෙවත් නෑ කියන්නේ??
ඒ කියන්නේ උඹලා කෙල වුනත් උන්ටම කියන එකනේ? මොකද මෙච්චර දවසක් ඉන්න විදිහක් නෑ උඹම ගිහින් හරිනම් හොයලා බලනවා මොකක්ද මුන් කියන්නේ, ඇයි අපට කෙලවුනේ කියලා...ගොඩක් මිනිස්සු එහෙම කරලා නිසා තමයි මාලිමාවේ රැස්වීමක් තිබ්බත් මිනිස්සු සූ ගාලා යන්නේ බන්...එහෙම හොයපු නැති එකෙක් කියන්නේ අනිවා රටට හෙන ගැහුවත් කමක් නෑ කියන අපත ඩෑල් එකක්...නැත්තම් හොර රංචුව නැතුව පැවැත්මක් නැති අනාත දේශපාලන කුපාඩියෙක් වෙන්න ඕන..
උඹ අහලා නෑ කියන්නේ පුදුමයි...හොයලා බලපන්..දැනටමත් පරක්කුයි