ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමක් වෙයිද?

ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමක් වෙයිද?

  • රනිල් ජනපති වෙයි

    Votes: 55 30.2%
  • අනුර ජනපතිවෙයි

    Votes: 77 42.3%
  • නාමල් ජනපති වෙයි

    Votes: 6 3.3%
  • රනිල්, නාමල්, මහින්ද, සජිත් මුන් ඔක්කෝම පොදු අපේක්ෂකයෙක් දාලා ජනපති වෙයි

    Votes: 16 8.8%
  • රනිලා ගේමක් ගහලා චන්දයක් නොතියාම දිගටම අදියි.

    Votes: 28 15.4%

  • Total voters
    182

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    අපේ පැත්තේ , කෝටි 2 ක ෆ්ඩ් තියෙන එකෙක්ටයි , තට්ටු තුනේ ගෙවල් අයිතිකරයන්ටයි අස්වැසුම බෙදනවා, හාමු කැම්පේන් එක දැනටමත් පටන් අරන් තියෙන්නේ, අන්තිමට කලකිරුණු මිනිස්සු රටෙන් යනවා අන්තිමට පිනට කන්න බලන් ඕනෑම එකෙක්ට පුක දෙන මුඩුම මුසලයෝ ටික රටේ ඉතුරු වෙනවා
    ow ahama unama maka wenna puluwan
    1693254616026.png
     
    • Haha
    Reactions: Smartm and 2osama

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    ගූඇන්පී වහල්ලුත් දැන් ප්‍රසිද්ධියේ පිලිගන්නවා අනුර ජනාධිපති වෙන්න ඉඩ තියෙනවා කියලා නේද :lol:

    ලපයානෝ යුගයක් හෝ පුතානෝ යුගයක් ආරම්භ වුවහොත් මා ද විදේශගත වෙමි......😉

    ඇයි දැන් කන්නේ බොන්නේ දේශපාලුවන්ගේ හොරකම් කරපු සල්ලි වලින්ද?? :lol:
    ------ Post added on Aug 29, 2023 at 8:17 AM
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ගූඇන්පී වහල්ලුත් දැන් ප්‍රසිද්ධියේ පිලිගන්නවා අනුර ජනාධිපති වෙන්න ඉඩ තියෙනවා කියලා නේද :lol:

    ඇයි දැන් කන්නේ බොන්නේ දේශපාලුවන්ගේ හොරකම් කරපු සල්ලි වලින්ද?? :lol:
    ------ Post added on Aug 29, 2023 at 8:17 AM
    Ha ha balapanko oya doublen ekek awoth gotata wada kelawanawa.Politically expose nowuna ekekta minissu vote karanne na.Eka thamaye gota karala giya hondama eka.Ithin new face ekak genna ba.Ranil easy dinanawa mewa kiyanna ba oyala mada gahanawane.pena de and practically wena de mama me kiyanne.🙂
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Ha ha balapanko oya doublen ekek awoth gotata wada kelawanawa.Politically expose nowuna ekekta minissu vote karanne na.Eka thamaye gota karala giya hondama eka.Ithin new face ekak genna ba.Ranil easy dinanawa mewa kiyanna ba oyala mada gahanawane.pena de and practically wena de mama me kiyanne.🙂

    Ranil dinanne naa ewa gunp toyyo kawadath dakapu heena :rofl:

    Gotata wada kelawenne nam naa..mokda thawa kela wenna deyak na..e nisa thamai minissu anurata denne..

    Anyway, anura kiyanne eka manussyek witharai...minissu NPP ekata vote karanne..

    Thani minihek porak wage market karala chande dinala, uta ratak hadanna ba...:no:

    Gotata wune ekai...ponil ta wenneth ekai...ponila pissek wage balaya ohee carefree use karala pissu kelinwa...epf walata kelala, tax gahala...owa ithin one ekek ta karanna puluwan minissu gana care karanne nathuwa, uge rich family eka gana witharak hithuwoth..

    NPP eka kiyanne mulu jvp + anith paksha wala ekathuwak... collectively politics wala hodata experience aran matured wela inna un...
     
    Anura nan dinanne na tikak hari chance eka thiyenne eta wada puthanota eth utath ba mokada kiyanne bet ekak damuda?Parada wena eka meken leave wenna one ayeth enna ba.Anura paradaye kiyana eka mata e tharam sure unta thibuna trend eka dan ewaraye🙂

    Menna mekath ahapan presidential election ekakadi minissu vote karanne main competitors la dennata godak lankawe enne harak unta presidential election ekakata vote karana eka kaywaru gagaha wenama athal ekak e welawata godak unta one un vote karana eka dinanna nathuwa rate anagathe hadanna nemeye.ethin last presidential election ekedi 3% gaththa jvp ekata chance godak adunisa anith un dennata thamaye votes watenne.Anith eka aragalaya kale thibuna jvp trend eka 90% kma dan ewaraye.Next eka thamaye ranil president widiyata uge powers okkoma use karanawa dinanna.example ekakata me year eke government unge salary wadi karawi tikak loku ganakin.Ethakota godak un e paththata watenawa.ohomaye lankawe enna unge hati.jvp eka nam already game eken out anith un denna athare thamaye competition eka thiyenne.Me system eka waradi thamaye but mama me practically wena de kiwwe🙂
    ------ Post added on Aug 29, 2023 at 12:38 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    බලහන් පෝල් එකේම රනිල්ට ඉන්නවා අනුරට සමානව . අන්නේකයි කියන්නේ . ඔය ගානට බයියො ටිකයි සජියයි සෙට් උනාම ලස්සනට ආන්ඩුවක් ගහනවා . අනුර ඉතින් සදා විපක්ශයේ තමා . ඇදන් ගිහින් හිරේ දාන්නත් බැරි නෑ ජන්දේ ඉල්ලුවා කියලා 😂😂😂
     
    • Like
    Reactions: kkddkanna and akr20

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    බලහන් පෝල් එකේම රනිල්ට ඉන්නවා අනුරට සමානව . අන්නේකයි කියන්නේ . ඔය ගානට බයියො ටිකයි සජියයි සෙට් උනාම ලස්සනට ආන්ඩුවක් ගහනවා . අනුර ඉතින් සදා විපක්ශයේ තමා . ඇදන් ගිහින් හිරේ දාන්නත් බැරි නෑ ජන්දේ ඉල්ලුවා කියලා 😂😂😂

    Oi mamath ponilta vote kare meke :rofl:

    Nattham oka baya wenawa...ita passe election ekata wangu gahanwa 😂🤭
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya eka eka pagawal denne. aswesuma. samurdiya. owa dena unta chanda bale nethi karanna one. mokada takaramata, toilet pochchiyata chande dena un ekka rataka sebe jana mathaya enne ne. loweth ranila bale atharinneth ne
     
    • Like
    Reactions: Kumbhakarna22

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    බලහන් පෝල් එකේම රනිල්ට ඉන්නවා අනුරට සමානව . අන්නේකයි කියන්නේ . ඔය ගානට බයියො ටිකයි සජියයි සෙට් උනාම ලස්සනට ආන්ඩුවක් ගහනවා . අනුර ඉතින් සදා විපක්ශයේ තමා . ඇදන් ගිහින් හිරේ දාන්නත් බැරි නෑ ජන්දේ ඉල්ලුවා කියලා 😂😂😂
    Yes anith eka meke enna okkoma nemeyene society eka kiyanne eke eta wada ranilta wasiya wadiye.Election lanweddi godak un anura ta deela wadak nane dinanna bane dinana ekekta demu kiyala turn wenawa eketh wadi wasiya ranilta.Petrol ehema nathi kale anurata 90% k withara votes thibuna meke kohomada within one year change eka onna oka thamye lankawe unge hati🙂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    Oi mamath ponilta vote kare meke :rofl:

    Nattham oka baya wenawa...ita passe election ekata wangu gahanwa 😂🤭
    හිතේ ආසව තමා ඉස්සර වෙන්නේ සහෝ.

    ජන්දේ කල් දාන එකෙන් වෙන්නේ රැපෝ එක බහිනවා, බඩු බෙදලා පරණ කේස් ශේප් කරනවා . අපේ උන්ට සති කීපෙකින් දේවල් අමතකයි බන් .
    ------ Post added on Aug 29, 2023 at 12:48 PM
     
    • Haha
    Reactions: kolavari

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    Oi mamath ponilta vote kare meke :rofl:

    Nattham oka baya wenawa...ita passe election ekata wangu gahanwa 😂🤭
    මමත් එහෙමයි.
    මොන සමාජ මධ්‍යයේ තිබුණත් ඡන්දේ දෙන්නේ රනිල්ට.
    එහෙම හරි මුගේ බය නැති කරලා ඡන්දයක් ගන්නයි ඕන..

    ඊට පස්සේ බලමු ඉතිරි ටික..
    .
     
    • Haha
    Reactions: kolavari

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    Ponilata gunp karayo wath chande dunne nane bn parliament ekata yannwath :lol:

    Gota elawaddi rajapakshla beraganna hitapu ekama dial eka ponil nisa uta okkoma pinata hambuna... that's all:rofl:
    මේ ලංකාව බන් . ජන්දෙන් පස්සේ බලහන් කෝ . ඔය බුකියයි එලකිරියට වඩා ජන්ද එලියේ තියෙන්නේ

    මමත් එහෙමයි.
    මොන සමාජ මධ්‍යයේ තිබුණත් ඡන්දේ දෙන්නේ රනිල්ට.
    එහෙම හරි මුගේ බය නැති කරලා ඡන්දයක් ගන්නයි ඕන..

    ඊට පස්සේ බලමු ඉතිරි ටික..
    .
    ජන්දයක් නම් දෙන් නෑ බඩු ටික බෙදලා රට ස්ථාවර කරලා උබලට කැරට් අලේ පුකේ ගැට්ටම බස්සලා ඉවර වෙනකම්
    ------ Post added on Aug 29, 2023 at 12:50 PM
     
    • Like
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Balamu..mama hithanne na ranil ta kohomath dinanna ba...sajith ta vote base ekak thiyenawa... pohottuwata podi base ekak thiyenawa..

    But NPP loku chance ekak thiyenawa dinanna :)
    Npp ba ban kittuwata wath enne na.e kiyanne aduma competition ekak wath denna ba.Puthano ta young votes tika ganna ba kiyapu harak katha nisa aluth jokiyek danna wenawa try ekak dennawath.But ehema dannath hariyata ekek Politics wala na.Pitin un genawoth minissu vote karanne na.Onna oya okkoma ewaye final benifit eka yanne ranilta🙂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    lakepankawata abasaranai, sakkili gov service haththa hora deshapaluwanta wahalkan karamin inna thaak, akd awath rata hadanna baha, anika hamuwa election nothiya constitution ekath wenas karai mehema yaddi.
    bahutharaya horu wela horakamata kade yana un inna rataka, system change heena witharai :(
     
    • Like
    Reactions: iworld