ඉදිරි දිනවල තද වැසි ⛈️⛈️⛈️🌂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     
    • Love
    Reactions: pramodh87

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    කාළගුණ දෙපාර්තමේන්තුවට අලගුඩුවො ලැබිල...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    හොද වෙලාවට නැත්නම් මිනිස්සුට ගැසුත් නැ තෙලුත් නැ වතුරත් නැ😂😂