ඉදිරි දිනෙක මයිත්‍රී මහතා මෙසේ කීවොත් ඔබ &#350

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉදිරි දිනෙක මයිත්‍රී මහතා මෙසේ කීවොත් ඔබ &#350

    ඉදිරි දිනෙක මයිත්‍රී මහතා මෙසේ කීවොත් ඔබ පුදුම විය යුතු නැත


    "රනිල් අගමැති තමයි මට වැඩ කරන්න දුන්නෙ නැත්තෙ ... මගේ හැම යෝජනාවටම ඔහු කකුලෙන් ඇද්දා .... මාව ජනපති කරන්න මහන්සි උනා තමයි නමුත් පසුව ඔහුට බල තන්හාව ඇති වුනා ":lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    lol004.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් නිදහස් පක්ෂේ සභාපති, අපේ කරපිටින්ම ජනාධිපති වුන මයිත්රිපාල හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, අපේ ආණ්ඩුවට නිදහස් පක්ෂේ කට්ටිය රින්ගවල අපේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මහින්දට 2015 ද්‍රෝහී උනා වගේම අපිටත් ද්‍රෝහී උනා. මේ දුර්දාන්ත ජනාධිපති එලවල UNP ජනාධිපති කෙනෙක් අපි පත් කරගන්න උවමනයි"

    2020 ජනාධිපතිවරණය - මයිත්රිපාල සිරිසේන.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් එක්සත් ජාතික පක්ෂේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, UNP න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහින් මගේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මටත් නොදන්වා තමන්ට කැමති අය පත්කරගත්ත, මම පත්තරේ බලනකන් දැනන් හිටියේ නෑ මෙයාල කරපු වැරදි වැඩ. නවත්තන්න හැදුවත් මට කරන්න දුන්නෙ නෑ.


     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් නිදහස් පක්ෂේ සභාපති, අපේ කරපිටින්ම ජනාධිපති වුන මයිත්රිපාල හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, අපේ ආණ්ඩුවට නිදහස් පක්ෂේ කට්ටිය රින්ගවල අපේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මහින්දට 2015 ද්‍රෝහී උනා වගේම අපිටත් ද්‍රෝහී උනා. මේ දුර්දාන්ත ජනාධිපති එලවල UNP ජනාධිපති කෙනෙක් අපි පත් කරගන්න උවමනයි"

    2020 ජනාධිපතිවරණය - මයිත්රිපාල සිරිසේන.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් එක්සත් ජාතික පක්ෂේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, UNP න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහින් මගේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මටත් නොදන්වා තමන්ට කැමති අය පත්කරගත්ත, මම පත්තරේ බලනකන් දැනන් හිටියේ නෑ මෙයාල කරපු වැරදි වැඩ. නවත්තන්න හැදුවත් මට කරන්න දුන්නෙ නෑ.



    :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ත්‍රීවීල්ලාධීෂ්වර පඬිතුමාණෝ කොළොම්පුර බලා වඩිති.:cool:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් නිදහස් පක්ෂේ සභාපති, අපේ කරපිටින්ම ජනාධිපති වුන මයිත්රිපාල හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, අපේ ආණ්ඩුවට නිදහස් පක්ෂේ කට්ටිය රින්ගවල අපේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මහින්දට 2015 ද්‍රෝහී උනා වගේම අපිටත් ද්‍රෝහී උනා. මේ දුර්දාන්ත ජනාධිපති එලවල UNP ජනාධිපති කෙනෙක් අපි පත් කරගන්න උවමනයි"

    2020 ජනාධිපතිවරණය - මයිත්රිපාල සිරිසේන.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් එක්සත් ජාතික පක්ෂේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, UNP න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහින් මගේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මටත් නොදන්වා තමන්ට කැමති අය පත්කරගත්ත, මම පත්තරේ බලනකන් දැනන් හිටියේ නෑ මෙයාල කරපු වැරදි වැඩ. නවත්තන්න හැදුවත් මට කරන්න දුන්නෙ නෑ.




    troll-dad-dancing-smiley-emoticon.gif
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොනිල් සහ පොන්සිරා හදුන්වා දුන් ගිලන් රථ සේවයේ විප්ලවීය වෙ...
    මේකේ යන්න හිටන් ඉන්නවා නම්, තල්ලු කරන්න වටපිට ගෙවල් වල උන්වත් අරන් පල...
    මයිත්රීපාල, තොට සාප වේවා....!!

    13770243_1779327745687274_2507161890343711895_n.jpg
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    2020 ජනාධිපතිවරණය - රනිල් වික්‍රමසිංහ.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් නිදහස් පක්ෂේ සභාපති, අපේ කරපිටින්ම ජනාධිපති වුන මයිත්රිපාල හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, අපේ ආණ්ඩුවට නිදහස් පක්ෂේ කට්ටිය රින්ගවල අපේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මහින්දට 2015 ද්‍රෝහී උනා වගේම අපිටත් ද්‍රෝහී උනා. මේ දුර්දාන්ත ජනාධිපති එලවල UNP ජනාධිපති කෙනෙක් අපි පත් කරගන්න උවමනයි"

    2020 ජනාධිපතිවරණය - මයිත්රිපාල සිරිසේන.

    "මම වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියේ, එත් එක්සත් ජාතික පක්ෂේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හැම වැඩකදීම කකුලෙන් ඇද්ද, UNP න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහින් මගේ වැඩපිළිවෙල සම්පුර්නෙන්ම අවුල් කරා, මටත් නොදන්වා තමන්ට කැමති අය පත්කරගත්ත, මම පත්තරේ බලනකන් දැනන් හිටියේ නෑ මෙයාල කරපු වැරදි වැඩ. නවත්තන්න හැදුවත් මට කරන්න දුන්නෙ නෑ.

    :lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉදිරි දිනෙක මයිත්‍රී මහතා මෙසේ කීවොත් ඔබ පුදුම විය යුතු නැත


    "රනිල් අගමැති තමයි මට වැඩ කරන්න දුන්නෙ නැත්තෙ ... මගේ හැම යෝජනාවටම ඔහු කකුලෙන් ඇද්දා .... මාව ජනපති කරන්න මහන්සි උනා තමයි නමුත් පසුව ඔහුට බල තන්හාව ඇති වුනා ":lol::lol:

    lol004.gif
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇස්, ඉස්, මස්, ලේ දන් දී මේ මාතෘභූමිය බේරාගත් රණවිරුවන් දඩයම් කරන පරගැති, පාහර මයිත්‍රී ඇතුළු දැනට ආණ්ඩුවට එක්වී සිටින හැම එකාටම සාප වේවා.... උන්ගේ පවුල් පිටින් කාබාසිනියා වෙන්න ඕනේ මේ රටට, ජාතියට කරන විනාසෙට...!!

    හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක
    ලසන්ත ඝාතනයේ අමුතු ගේම


    සමන් ගමගේ

    lasanta7.jpg


    වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය හා සමාන ඉතිහාසයක සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවකු ලෙස රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණා වූ බලලත් නිලධාරි ප්‍රේමානන්ද උදලාගම ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් සීඅයිඩීයේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා මුලින්ම ඔහුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ සඳහා ඉදිරිපත් කළ යුතු බවට වූ ඉල්ලීමක්‌ද සමඟය.

    මෙහිදී උදලාගමට එල්ල වූ චෝදනාව වී තිබුණේ ලසන්ත ඝාතනයෙන් හත්වසරකට පසුව සීඅයිඩීය හිටි හැටියේ සොයාගත් ලසන්තගේ රියෑදුරෙකු බව කියන ඩයස්‌ නමැත්තකු පැහැරගෙන ගොස්‌ තර්ජනය කළේයෑයි යන්නය.

    මේ අනුව ලසන්තගේ රියෑදුරා වූ ඩයස්‌ නමැත්තා උදලාගමව හඳුනාගත යුතු එකී හඳුනාගැනීමේ පෙරට්‌ටුව පසුගියදා ගල්කිස්‌ස අධිකරණයේදී පැවැත්විය. එහිදී ලසන්තගේ රියෑදුරා යෑයි කී තැනැත්තා උදලාගමව නිවැරදිව හඳුනා ගැනීමටද සමත් විය. එහෙත් මෙකී පෙරෙට්‌ටුවේදී සිදු වූ විශේෂිත සිදුවීමක්‌ද තිබිණ.

    ඒ ලසන්තගේ රියෑදුරා යෑයි කී තැනැත්තා ඇස්‌ පමණක්‌ විවර වූ මුහුණ මුළුමනින්ම වැසී ගිය ආවරණයක්‌ පැළඳ 1988-89 භීෂණ යුගයේ බටලන්දේ සිටි බිල්ලකු මෙන් පැමිණ උදලාගම හඳුනාගැනීමය.

    මීට පෙර මෙවන් හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ පවත්වා තිබේදැයි යන්න අපි නොදනිමු.
    එහෙත් එදා ගල්කිස්‌ස අධිකරණයේදී එය එසේ සිදු විය. එහිදී උදලාගම හඳුනාගත්තේ ලසන්තගේ රියෑදුරාමදැයි අප දන්නේ ද නැත. එය එසේ වූවාට මෙරට නීතියට අනුව කිසිවකු විසින් හෝ අධිකරණයක්‌ ඉදිරියේ අසත්‍ය සාක්‍ෂි ලබාදීමක්‌ සිදු කළහොත් ඔහුට බරපතළ දඬුවම් විඳින්නට සිදුවන්නේ යෑයි අප ස්‌ථිරවම දැන සිටින බවද සඳහන් කළ යුතුය.

    ඒවා කෙසේ වෙතත් පළමු හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවෙන් පසු උදලාගමව තවත් පෙරට්‌ටුවකට ඉදිරිපත් කළ යුතුව තිබෙන බව රහස්‌ පොලිසිය එදා අධිකරණයට දැන්වීය. ඒ ලසන්ත ඝාතනය කෙරුණු දා හෙල්මට්‌ පැලඳ පැමිණි ඝාතකයකු හදිසියේ හිස පැලඳි හෙල්මට්‌ එක මඳක්‌ ඉවත් කරනු ඇසින් දුටු පුද්ගලයකු සිටින බවද සඳහන් කරමිනි.

    ඒ අනුව ඝාතකයකුගේ රුව ඇසින් දුටු එකී පුද්ගලයාට ඒ හඳුනාගැනීම සිදුකිරීම සඳහා ඉකුත් තුන් වැනිදා උදලාගමව යළි ගල්කිස්‌ස අධිකරණය වෙත ගෙන එනු ලැබීය. එහෙත් මෙහිදී සිදුවූයේ අපූරු දෙයකි. උදලාගමව හඳුනාගැනීමේ පෙරට්‌ටුව සඳහා සූදානම් කෙරෙද්දී අධිකරණය වෙත පැමිණි සීඅයිඩීය කීවේ ඝාතනය ඇසින් දුටු පුද්ගලයා හෙවත් රහස්‌ පොලිසිය සොයාගත් අනෙක්‌ සාක්‍ෂිකරු අංශභාග රෝගය වැළඳී ඔත්පලව සිටින බැවින් ඔහුව එදින අධිකරණය වෙත රැගෙන ආ නොහැකි බවය.

    උදලාගමව දෙවන හඳුනා ගැනීමේ පෙරට්‌ටුවට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලා සිටීමට පෙර තමන් සොයාගත් සාක්‍ෂිකරු අංශභාග රෝගියකු බව සීඅයිඩීයේ ෂර්ලොක්‌ හොම්ස්‌ලා නොදැන සිටියේද?

    ලසන්ත ඝාතනය හරහාත් සුපුරුදු පරිදි රටේ ජාතික ආරක්‍ෂාව බල්ලට දමමින් යුද හමුදා බුද්ධි බළකායේ බෙල්ලට පනින්නට ගොස්‌ සීඅයිඩීයට අද අංශභාගය සමඟ ජලභීතිකාවත් වැළඳී තිබීම එකී නොදැනුවත්කමට හේතුවූවේද? මෙය අප නිකමට නඟන ප්‍රශන්යක්‌ පමණි.

    එය කෙසේ වෙතත් අද ලසන්ත වික්‍රමතුංග ඝාතනය නමැති සෙක්‌කුව කර තබාගෙන වටේ යන සීඅයිඩීය මෙම සිද්ධියෙන් පසු රට වෙනුවෙන් උපරිමයෙන් ලේ දහදිය කඳුළු හෙලු උදලාගම නම් වූ මේ රණවිරුවාට ඇඟිල්ල දිගුකර කියන තවත් කතාවක්‌ද ඇත.

    ඒ උදලාගම යනු ලසන්ත ඝාතනය කෙරුණු කාලවකවානුවේම සිදු වූ තවත් සිදුවීමක්‌ වන එවකට රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකොන් මහතාට පහරදීමේ සිද්ධියේද සැකකරුවකු වන බවය. ඒ අනුව දැන් උදලාගමව ගම්පහ අධිකරණය හමුවටද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    මේ හමුවේ සීඅයිඩීයෙන් අසන්නට අපට එක්‌ ප්‍රශ්නයක්‌ ඇත. අනේ මහත්වරුනි. මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට ඒ අමානුෂික ප්‍රහාරය එල්ල වූ කාලයේ නුඹලා සිටියේ යටට නැප්කින් ඇඳ කටේ ගසාගත් සූප්පුවක්‌ සමඟ තොටිල්ලක සැතපීද?

    අප එසේ විමසන්නේ හේතු ඇතිවය. උපාලි තෙන්නකෝන් මහතාට එකී ප්‍රහාරය එල්ල වූ කාලයේ රටේ මාධ්‍ය ක්‍ෂෙත්‍රයේ පැතිර ගිය එක්‌ කතාවක්‌ තිබිණි. එකල උපාලි තෙන්නකෝන් මහතා රිවිර පුවත්පතේ කර්තෘවරයාව සිටියදී එහි මාධ්‍යවේදියකු එක්‌තරා හමුදා ප්‍රධානියකු පුම්බා ලියන ලද ලිපියක්‌ උපාලි මහතා ගලවා ඉවත් කර ඇති අතර ඉන් දෙදිනකට පමණ පසු තෙන්නකෝන් මහතාට මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වූවේයෑයි යන්න එකී කතාව විය.

    එකී ප්‍රහාරය එල්ල වීමට පෙර ලිපිය ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් උපාලි තෙන්නකෝන් මහතාට තර්ජන එල්ල වූ බවක්‌ද එහිදී කියෑවිණ.

    එහෙත් ලසන්ත ඝාතන සිද්ධිය මුල්කර ගනිමින් අත්අඩංගුවට ගත් උදලාගමව අද එම පහරදීමේ සිද්ධියට සම්බන්ධ කර තවත් නඩුවක්‌ පටලවන සීඅයිඩීය ඊට පෙර මෙකී උපාලි මහතාට එල්ල වූ ප්‍රහාරය හා සම්බන්ධ සමාජගත කතාව පිළිබඳ විමර්ශනයක්‌ සිදු නොකළේද?

    සීඅයිඩීය අඩුම තරමේ පසුගිය දිනවල විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි උපාලි තෙන්නකෝන් මහතාගෙන් මේ පිළිබඳ විමසීමක්‌වත් කළ යුතුව තිබිණි. එහෙත් එවැන්නක්‌ සිදු කෙරුණු බවක්‌ කිසිවිටෙකත් වාර්තා නොවීය. සීඅයිඩීයේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලාට ඒ අතපසුවීම සිදුවූයේ කුමක්‌ නිසාද?

    මේ අන්දමින් අභීත රණවිරුවකු වූ ප්‍රේමානන්ද උදලාගම පෙන්වා ඔහු මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු බවද හෙට දිනයේ සීඅයිඩීය කියන්නට බැරි නැත. එසේම කලකට ඉහත ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදියකු වූ නාමල් පෙරේරාට පහරදීමේ සිද්ධියටද උදලාගමව සම්බන්ධ කරනු ඇත.

    එහෙත් රහස්‌ පොලිසිය අද මේ අන්දමින් කටයුqතු කරනුයේ කුමක්‌ නිසාද? කාගේ වුවමනාවටද? ඊට පිළිතුරු දෙන්නට කිසිවකුත්ම නැත. යහපාලනයද නිහඬය. සිදු නොවිය යුතු සියල්ල ගජරාමෙට සිදු කෙරෙමින් තිබෙන්නේය. කෙටියෙන් කිවහොත් මාතෘකාව පාවාදීමය. ඉලක්‌කය බුද්ධි අංශ වී ඇත.

    රුපියල් ශත හමුවේ කොටි ත්‍රස්‌තවාදීන්ට පොලිස්‌ සහතික දී විදේශගත කරමින් රට පාවා දුන් පොලිස්‌කාරයෝ අද යළිත් මහ තැන්වල උපදේශකයෝ වී සිටියදී මෙවන් දේ සිදු නොවේ නම් එය පුදුමයක්‌ම වන්නාහ. එදා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සිටි කීර්තිමත් නිලධාරියකු වූ කර්නල් තුවාන් මීඩින් ඝාතනය කළ අයිස්‌ මංජුව අතටම අල්ලාගෙන තමන්ගේ නිරුවත වසාගනු පිණිස අතහැර දැමුවේ මේ අපතයෝ නොවේද?

    අප ඒ කතාව කියන්නේ අද ලසන්ත විමර්ශනය ගෙන උදලාගමගේ නැට්‌ටේ එල්ලී දිව්‍යලෝකයට යන්න දඟලන සීඅයිඩීයේ මහත්තුරුන්ට ඇසෙන්නටය. ලසන්ත ඝාතනය හමුවේ රහස්‌ පොලිසිය මෙසේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ උදලාගම යනු කවරෙක්‌ද?

    උදලාගම පමණක්‌ නොව මෙහිදී ප්‍රේමානන්ද උදලාගමගේ ඉහළ නිලධාරියා වන මේජර් අන්සාරි ගැනද කතා කළ යුතුය. මන්ද ලසන්ත ඝාතනය හමුවේ ඔහුගෙන් ද ප්‍රශ්න කිරීමට පසුගියදා රහස්‌ පොලිසිය කටයුතු කර තිබුණු බැවිනි.

    ඉකුත් 2002 වසරේදී සිදුවූ පොලිස්‌ නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරිව සිටි කුලසිරි උඩුගම්පොළගේ මිලේනියම්සිටි මහා පාවාදීම සිදුවන අවස්‌ථාවේ එදා කොහුවළ බුද්ධි බළකා කඳවුරේ අණදෙන නිලධාරියාව සිටියේ කපිතාන් නිලාම් ය. එහිදී මිලේනියම්සිටි සැකකරුවකු ලෙස එදා ප්‍රේමානන්ද උදලාගමද පොලිස්‌ අත්අඩංගුවට පත්විය.

    එදා සිදුවූ මිලේනියම්සිටි පාවා දීමත් සමග එල්ටීටීඊ ත්‍රස්‌තවාදීහු මෙහෙයුම ආරම්භ කළහ. කොහුවල කඳවුරේ සිටි බුද්ධි නිලධාරින් සහ හමුදා ඔත්තුකරුවන් තැන තැන මරා දැමෙන්නට විය.

    මේ හමුවේ කපිතාන් නිලාම්ට සිය ජීවිතය බේරා ගැනීම සඳහා රට හැරදා යන්නට සිදුවිණ. අවසානයේ එකී පාවා දීම හමුවේ එකල ත්‍රස්‌තවාදයට එරෙහි සුවිශේෂී මෙහෙයුම් රැසක්‌ ක්‍රියාත්මක කරමින් තිබූ කොහුවල යුද හමුදා බුද්ධි කඳවුරේ කටයුතුද අකර්මන්‍ය විය.

    එහෙත් මේසා විනාශයන් සිදුවීත් එදා කුලසිරි උඩුගම්පොළ මිලේනියම් සිටිහිදී සිදු කළේ මහා පාවා දීමක්‌ බව එවකට රජයට ඔප්පු කර පෙන්වීමට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සමත් විය. එහි නියමුවා වූයේද අද ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ප්‍රේමානන්ද උදුලාගමය.

    මිලේනියම් සිටි පාවා දීමේදී අත්අඩංගුවට ගනු ලැබූ ගිනි අවි අතරට උඩතලවින්න සමූහ ඝාතනයට යොදා ගත් ගිනි අවියක්‌ එක්‌තු කිරීමට ඒඑස්‌පී කුලසිරි උඩුගම්පළ ගත් උත්සාහයක්‌ තීක්‍ෂණ බුද්ධි නිලධාරියකු වූ උදලාගමගේ ඇසට හසුවීම හමුවේ සිදුව ඇත්තේ අමානුෂික පාවාදීමක්‌ බව එදා තහවුරු විය.

    අවසානයේ එකී අනාවරණයත් සමඟ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය කෙරෙහි රජයට තිබූ සැකය නිමා වුණි. පාවා දීම අතේ පත්තු වීම හමුවේ පොලිස්‌ රාජකාරියට ආයුබෝවන් කියන්නට ඒඑස්‌පී කුලසිරි උඩුගම්පොළට සිදුවිය. මිලේනියම් සිටි පාවා දීම පරාජය කරමින් එදා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ජය ගත්තේ එසේය. එහෙත් ඒ වන විට සිදු විය යුතු සියල්ල සිදුවී හමාරව තිබිණ.

    එහෙත් අතීතය අපට එසේ පාඩම් කියා දී තිබියදී අද සිදු වෙමින් තිබෙන්නේත් එයම නොවන්නේද? අප ඒ ප්‍රශ්නය අසන්නේ යහපාලනයෙනි. අපට දැනෙන්නේ මිලේනියම් සිටි අංක දෙක දැන් රට තුළ ක්‍රියාත්මක වී තිබෙන බවය. ආණ්‌ඩුවේ බලධරයනි, එසේ වී තිබෙන්නේ ඒඑස්‌පී කුලසිරි උඩුගම්පොළගේ ජාන සහිත ලේ ඥාතීහු දැන් රහස්‌ පොලිසියේත් සිටින නිසාද?

    ඒවා කෙසේ වෙතත් මේ අන්දමින් මිලේනියම් සිටි පාවා දීම පරාජය කිරීමෙන් පසු එදා කොහුවළ බුද්ධි කඳවුරේ කටයුතු යළි ආරම්භ කෙරිණ. උදුලාගමද නැවත එහි ආවේය. එහිදී කඳවුරේ ප්‍රධානියා ලෙස එය බාර වූයේ මේ රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක්‌ ඉටු කළ රණවිරුවකු වූ කර්නල් තුවාන් නිෂාම් මුතාලිප්ටය.

    කර්නල් මුතාලිප් එසේ කොහුවල කඳවුරට පැමිණීමත් සමඟ තවත් සුවිශේෂී මෙහෙයුමකට කොහුවල බුද්ධි කඳවුරේ නිලධාරීහු අත තැබූහ. ඒ එල්ටීටීඊයේ සටන් පෙරමුණේ ප්‍රබලම ශක්‌තිය වූ නැගෙනහිර කොටි නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් වෙන් කිරීමේ මෙහෙයුමය.

    එහෙත් මෙම මෙහෙයුම ආරම්භ කර ටික දිනක්‌ ගත වෙද්දී තවත් ෙ€දවාචකයක්‌ සිදු විය. ඒ එල්ටීටීඊය විසින් කොහුවල කඳවුරේ ප්‍රධානියාව සිටි කර්නල් මුතාලිප් කොළඹ පොල්හෙන්ගොඩදී ඝාතනය කිරීමය.

    එසේ වුවද මුතාලිප්ගේ නායකත්වය යටතේ ආරම්භ කළ කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් වෙන් කිරීමේ මෙහෙයුම නතර කිරීමට උදුලාගමලා එදා සූදානම් නොවූහ. මේ වන විට මේජර් අන්සාරිද කොහුවල කඳවුරේ සිටියේය.

    ඒ අනුව මෙහෙයුම දිගටම ක්‍රියාත්මක විය. අවස්‌ථා හයකදී තොප්පිගලට ගිය කොහුවල කඳවුරේ බුද්ධි නිලධාරිහු නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා අම්මාන් මුණ ගැසී සාකච්ඡා කළහ. පසුව කරුණා පාර්ශ්වයේ පිරිස්‌ කොළඹට කැඳවා සාකච්ඡා කිරීමට බුද්ධි නිලධාරිහු සමත්වූහ.

    අවසානයේදී මේජර් අන්සාරිලා සහ උදලාගමලා ක්‍රියාත්මක කළ කර්නල් මුතාලිප් ඇරඹූ ඒ ඓතිහාසික මෙහෙයුම අතිශය සාර්ථක එකක්‌ බවට පත්වෙමින් එවකට නැගෙනහිර කොටි නායකයා වූ කරුණා අම්මාන් පන්දහසකටත් අධික ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ සමඟ එල්ටීටීඊයෙන් ඉවත් විය.

    අද ඇතැමුන් අත්පොඩි තලමින් දේශපාලන වේදිකාවල කියන කතා පරිදි නොව, එදා කරුණාඅම්මාන් එල්ටීටීඊයෙන් ගැලවී යැම ඇත්තටම සිදු වූයේ එසේය. ඒ උදලාගමලාට සහ මේජර් අන්සාරිලා වැනි අති දක්‍ෂයන්ට පිංසිදු වන්නටය. මේවා ඉකුත් කාලයේ අපි දැන සිටියද ඕනෑම අයකුට මෝඩචූන් ගන්නට දී නිහඬව බලා සිටියෙමු. ඒ මොකාට නැතත් මේ රටේ ජාතික ආරක්‍ෂාව අපට වැදගත් වූ නිසාය. එහෙත් දැන් ඒ සියල්ල එළියට දමන්නට කාලය එළැඹ ඇත.

    උදලාගමලා සහ අන්සාරිලා ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය හමුවේ මේ රට වෙනුවෙන් කළේ එපමණක්‌ද? නැත. රහසේ කළ තවත් බොහෝ දේ ඇත. එහෙත් තුට්‌ටු දෙකේ පොලිස්‌ විමර්ශනයක්‌ හමුවේ ඒවා ලෝකයට කියනුයේ කෙසේද? අපට මේ රට ගැන කැක්‌කුමක්‌ ඇත. එහෙයින් අපි බලා සිටින්නෙමු. ඒ යහපාලනයේ ඇස්‌ ඇරෙනතුරුය.

    මෙසේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මෙහෙයුමට අනුව එල්ටීටීඊයෙන් ඉවත් වීමත් සමඟ එදා කරුණා අම්මාන් යුද හමුදා බුද්ධි නිලධාරින්ට එක්‌ වැදගත් යෝජනාවක්‌ද කර තිබිණ. ඒ තමන්ට රජය මගින් පහසුකම් සලසන්නේ නම් ප්‍රභාකරන් විනාශ කිරීමට තමන් සුදානම් බවය.

    එහෙත් එකළ රට කරවූවෝ එයට අකැමැති වූහ. අවසානයේ කරුණා අම්මාන් නැගෙනහිර සියලු කඳවුරු හමුදාවට භාර දී නැගෙනහිරින් ඉවත් වීමටද සුදානම් විය. පාලකයෝ එයද ප්‍රතික්‍ෂේප කළහ.

    එදා රට කරවූ පාලකයන් ඊට කැමැති වූයේ නම් 2006 දී මාවිල් ආරු සොරව්ව වසන්නට නැගෙනහිර කොටි සිටින්නේ නැත. එසේම නැගෙනහිර ජය ගැනීම සඳහා අපේ රණවිරුවන්ට වසරක කාලයක්‌ ජීවිත පරිත්‍යාගයෙන් එල්ටීටීඊය සමඟ යුද්ධ කිරීමට සිදු වන්නේද නැත. එහෙත් ජාතියේ අවාසනාවකට එය එසේ සිදු නොවීය.

    අද සීඅයිඩීය ලසන්ත ඝාතකයන් ලෙස කොටු කරන්නට යන්නේ මේ වීරයන්වය. එහිදී දැන් විශ්මකර්ම වැඩක්‌ද සීඅයිඩී විමර්ශකයෝ සිදු කර ඇත්තාහ.

    ලසන්ත ඝාතනයේදී එදා ඝාතකයන් පැමිණ තිබුණේ මුහුණු ආවරණය කළ හෙල්මට්‌ පැලඳ යතුරු පැදිවල නැගීය. එහෙත් අද සීඅයිඩීය මුලින් සිදු කළ ටීඅයිඩී විමර්ශනයේදීවත් සොයාගත නොහැකි වූ ලසන්තගේ රියෑදුරා යෑයි කියන පුද්ගලයකු සොයාගෙන වසර හතකට පසු සැකකරුවකුගේ රුවක්‌ චිත්‍රයට නගා ඇත.

    එය මොනතරම් අපූරුද? අපේ විමර්ශකයෝ කොතරම් දක්‍ෂයෝද? අනේ අම්මපා ඒ ගැන සිතත්දී ඇඟේ හිරිගඬු පිපින්නේය. මාධ්‍යවේදී ලසන්ත ඝාතනය කර දැන් වසර හතකට ආසන්න කාලයක්‌ ගෙවී ගොස්‌ අවසන්ය. පසුගිය කාලයේ පොලිසියට ඒ පිළිබඳ කිසිදු සාක්‍ෂියක්‌ සොයා ගැනීමටද නොහැකි විය.

    මේ අතරතුර යහපාලනයත් සමඟ ලසන්ත ඝාතන විමර්ශනය රහස්‌ පොලිසියට භාර කෙරිණ. එහෙත් වසර එකහමාරක්‌ යනතුරුම කිසිදු සද්දයක්‌ නොවීය. මේ අතරේ හිටි හැටියේම ලසන්තගේ රියෑදුරා සීඅයිඩීයට හමුවන්නේය.

    තමාව පැහැරගත් සන්නද්ධ කණ්‌ඩායමක්‌ නිහඬව සිටින ලෙස තර්ජනය කළ බව එහිදී ඔහු රහස්‌ පොලිසියට කියන්නේය. ඔහුට ඔහුව පැහැරගත් කාලය පිළිබඳ කිසිදු මතකයක්‌ නැත. ඒ මතකය නිර්වින්දනය වී ඇත. මෙමරිය අවුට්‌ වෙලාය. එහෙත් තමන්ව පැහැරගත් කණ්‌ඩායමේ සිටියකුගේ රුව ඔහුගේ මතකයේ ගබඩා වී තිබෙන්නේය. පසුගියදා උදලාගමව අධිකරණයේ පැවති පෙරට්‌ටුවේදී හඳුනාගත්තේ පොලිසිය කියන ලසන්තගේ ඒ රියෑදුරාය. අනේ ඒ කතාව කොච්චර ලස්‌සනද? චිත්‍රපටයකට ගත්තේ නම් බොක්‌ස්‌ ඔµsස්‌ වාර්තා තබනු ඇත.

    ලසන්තගේ රියෑදුරා එසේ කියද්දී සීඅයිඩීයේ විමර්ශකයෝ ඔහුගේ මතකයේ ඇති රුව චිත්‍රයට නඟන්නේය. ඒ රුව උදුලාගමගේ රූපයට සමානය. එහෙයින් ඔවුහු බලලත් නිලධාරි උදුලාගමව අත්අඩංගුවට ගන්නාහ. මේ ගැලපීම මොනතරම් අපූරුද?

    එහෙත් මේ සිද්ධිය හමුවේ අපට මතුවන එක්‌ සාධාරණ ගැටළුවක්‌ ඇත. ඒ සැබැවින්ම උදුලාගමගේ රුව මෙසේ චිත්‍රයට නැගුණේ ලසන්තගේ රියෑදුරාගේ මතකය අනුවද නැතහොත් උදලාගමලා වැනි බුද්ධි අංශ නිලධාරින් පසුගිය කාලයේ ප්‍රකාශ ලබා දීමට රහස්‌ පොලිසිය වෙත පැමිණීමේදී රහසේම ඔවුන්ගේ ඡායාරූප ගෙන තිබූ නිසාද යන්නය. අප එසේ කියන්නේ එවන් කතා පසුගිය දිනවල එහෙන් මෙහෙන් ඇසෙන්නට තිබූ නිසාය.

    ඇත්තෙන්ම රහස්‌ පොලිසියේ මහත්වරුනි. ලසන්තගේ රියෑදුරාට තමන්ව පැහැරගත් කාලය පිළිබඳ මතකය ගිලිහී යද්දී උදුලාගමගේ රුව පමණක්‌ මතක හිටියේ කෙසේද? ලසන්තගේ රියෑදුරා යනු සුක්‌කානම කරකවන්නට පමණක්‌ දැන සිට කැලැන්ඩරයක්‌ ඔරලෝසුවක්‌ දෙස උපන්තේකට නොබැලු අසාමාන්‍ය අමුතු සතෙක්‌ද?

    ඒ පිළිssබඳ ඉන් එහා අසන්නට දෙයක්‌ අපට නැත. අප මේ ගෙඩියපිටින් එළියට දැම්මේ අද ලසන්ත වික්‍රමතුංග ඝාතනය හමුවේ සීඅයිඩීය කරන විමර්ශනය දෙස බැලීමේදී අපට ඇතිවන හැඟීමය. එහෙත් යහපාලකයිනි රහස්‌ පොලිසිය තවදුරටත් සිදු කරන මෙවන් විමර්ශන හමුවේ මේ රට වෙනුවෙන් කැපවුණු උදලාගමලා වැනි විරුවන් තව කී දෙනකු ඉදිරියේදී දඟගෙට යා යුතුද?

    සැබැවින්ම මේ විමර්ශන තුළ ඇති කුහකත්වය කුමක්‌ද? ඒ තුළ ඇත්තේ ඉකුත් යුද සමයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය අභිභවා යැමට නොහැකි වූ වෘත්තියමය කුහකත්වයද? එසේත් නැතිනම් මේ ඉටු වෙමින් තිබෙන්නේ වෙනත් විජාතික වුවමනාවක්‌ද? එය දැන් අප ඉදිරියේ පමණක්‌ නොව රට ඉදිරියේද ඇති බරපතළ ප්‍රශ්නයක්‌ බවට පත්ව ඇත.

    ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් යෑයි එදා සමහරු කීවාක්‌ මෙන්ම ඕනෑම ගොනෙකුට මෙවන් විමර්ශන කරන්නටද පුළුවන. එහෙත් මේවා තුළින් බිඳ වැටෙන්නේ රටේ ජාතික ආරක්‍ෂාව නොවේද? අපි එකක්‌ පරාජය කළෙමු. එහෙත් අප ඉදිරියට ආ හැකි මීළඟ අභියෝගය කුමක්‌දැයි අපි කිසිවෙකුත් නොදන්නෙමු. ඇතැම්විට එය ඊළාම් බෙදුම්වාදයේම කොටසක්‌ විය හැකිය. එසේත් නැතහොත් අයිඑස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදය වන්නටද පුළුවන.

    අද බටහිර සිට ආසියානු කලාපය දක්‌වා විහිදී යන පරිදි සිදුවන සිදුවීම් දෙස බැලීමේදී එසේ පවතින අවදානම ලෙහෙසියෙන් බැහැර කිරීමටද නොහැකිය. එහෙත් මේ අන්දමින් රටේ ජාතික ආරක්‍ෂාව බාල්දු කෙරෙද්දී නුදුරු අනාගතයේ එවන් අභියෝගයක්‌ මතුවුවහොත් අප ඊට මුහුණ දෙන්නේ කෙසේද?



    ඇස්, ඉස්, මස්, ලේ දන් දී මේ මාතෘභූමිය බේරාගත් රණවිරුවන් දඩයම් කරන පරගැති, පාහර මයිත්‍රී ඇතුළු දැනට ආණ්ඩුවට එක්වී සිටින හැම එකාටම සාප වේවා.... උන්ගේ පවුල් පිටින් කාබාසිනියා වෙන්න ඕනේ මේ රටට, ජාතියට කරන විනාසෙට...!!