වෙන රටකනම් දැනටමත් වදේ ඉවර කරල බන්තුවක්කුවක් හොයන්න පටන් ගත්තා. කැරියගෙ වදේ මම හරි ඉවරකරන්නම්

mageth ongoing MSc eka, eka iwara karanna one year wath yai, salli tika hada gannath 1 year wage yai, no idea brakcrupt unoth, 1 year walin 5 year experiance hari IT/ Programmingmata nam salli na
CIMA patan gatta
job eke wada reshedule kala , onee nam maha raath wada
2nd degree eka karanna inne UOC - management
mewa karala dan nam owata wadak na , issarahata wena ratakata panninna kiyala hita innawa , podi ratakata hari kamak na ,economy safe
advise please
mageth ongoing MSc eka, eka iwara karanna one year wath yai, salli tika hada gannath 1 year wage yai, no idea brakcrupt unoth, 1 year walin 5 year experiance hari IT/ Programming
GBP eka nagala tiyenne kollo 360 plus. cima exams walata gud luck hahahahamata nam salli na
CIMA patan gatta
job eke wada reshedule kala , onee nam maha raath wada
2nd degree eka karanna inne UOC - management
mewa karala dan nam owata wadak na , issarahata wena ratakata panninna kiyala hita innawa , podi ratakata hari kamak na ,economy safe
advise please
2 part time jobs tiyei thama, sure na, degree eke wada wadi unoth 1k nawatthanna wenawa, freelance already nawattuwa, mehema inna hithan, smart agriculture patta poddak balanawamoko karanne banz ,job ekekta amarawa salli hoyanena plans monda ? loku salliyak na itin
Riots on way my friend..ubata oya okkoma hanghanna bunker ekak hadaghaninමේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?
මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර
සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
- හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
- භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
- බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
- ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
- කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
- ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
- රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
- රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි,
![]()
)
- බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
- US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
- ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න
බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා![]()
ow lati pakayek. munge wada walin tamai oya diesel polim hadila tiyennetඔය අහු උනේ. මේ වගේ එවුන් තමයි. අර supermarket එහෙම හිස් කරන්නේ. පොඩි මිනිහට කන්න තියා ලෙව කන්නවත් ඉඩ තියන්නේ නෑ.