ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Ane manda ban.... sathiyakata wage kanna bonna stock karaganna puluwan....eeta wada karanna salli ne....
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    සොල පැනල් 2ක් හෝ 5ක් දැන්ම අරගනින් 250w හෝ 500w
    ඉන්වර්ටර් 1කුත් ගනිල්ලා 1000w or 4000w (ඉස්සරහට ලයිට් බිලට අරින්න යන නිසා සොලර් බඩු ගණන් යනවා )
    ඕනේ වෙන බෙහෙත් අරගෙන තිය ගනිල්ලා
     
    • Like
    Reactions: Lovtus

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    තමුන්ගේ වාහනේ ටයර් ගෙවිලා නම් දැන්ම ටයර් 4ක් අරන් දාන්න, ඒ වගේම එන්ජින් ඔයිල්, ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් වගේ දේවල් අරන් තියා ගන්න. කවදා හරි ඔව්ව නැති වෙනවා ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් නිසා. කාර් බැටරිය දාලා දැන් අවුරුද්දකට වැඩි නම් තව එකක් දැන්ම අරන් තියා ගන්න. ප්ලග් පොයින්ට්ස් , එක්ස්ටෙන්ෂන් කෝඩ්ස් වගේ දේවල් අරන් දාන්න. පුළුවන් නම් ලොකු ෆ්රිජ් එකක් අරන් ආහාර දාල තියන්න, එතකොට ස්ටොක් කරන්න ලේසියි. ප්‍රින්ටර්ස් වගේ දේවල් ඉස්සරහට ඩිමාන්ඩ්.
    ටයර් වල expiry date එකක් තියනව බන්. නිකන් අරන් දාල තියන ඩෙට් පැනපු ටයර් දාල දුවල අනතුරක් උනොත් බඩුම තමා. :lol::lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සොල පැනල් 2ක් හෝ 5ක් දැන්ම අරගනින් 250w හෝ 500w
    ඉන්වර්ටර් 1කුත් ගනිල්ලා 1000w or 4000w (ඉස්සරහට ලයිට් බිලට අරින්න යන නිසා සොලර් බඩු ගණන් යනවා )
    ඕනේ වෙන බෙහෙත් අරගෙන තිය ගනිල්ලා
    😘
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    බැරල් 2 වට අඩි දිග පළල පොඩ්ඩක් කියපන්කෝ
    තනියෙන් උස්සන පුළුවන් ද නැත්තං දෙතුන් දෙනෙක් විතර ඕනි වෙයිද

    නිකමට අහුවේ දළ අදහසක් ගන්න 🤔
    adi 4k witara usai. plastic bn bara naha wadiya. dekama eka para ussan yanna baha ne

    අද බෙහෙත් ජාති ගෙනාවා. පැනඩෝල් සිරප්, ග්‍රයිප් වෝටර්, පැනඩීන් වගේ ඒවා.

    හැමෝම මෙහෙම හිතුවොත් කියන එකට උත්තරේ මචංලා අපිට පොඩි බබෙක් ඉන්නවා. උදව්වට කවුරුත් නැහැ. ලඟ කඩේකට යන්නෙත් බබා නිදාගත්තම. පෝලිම් වල පැය ගනන් ඉන්න බැහැ. මේ එකක්වත් අපතේ යන දේවල් නෙමෙයි. පිටරටවල් වල සාමාන්‍යයෙන් මේ වගේ එක් රැස් කරනවා ගෙවල් වල. ඒ කියන්නේ අර කොරහේ කිඹුල්ලු දකින සෙට් එක නෙමෙයි සාමාන්‍ය මිනිස්සු. දැන් ඩීසල් ඉවරයි කිව්ව ගමන් මම පෙට්‍රල් ගෙනත් තිබ්බා. දැන් පෙට්‍රල් නැහැ ගොඩක් තැන් වල. කඩවල් වල පෙට්‍රල් බෝතලයක් 750මිලි රුපියල් 250 යි. භූමිතෙල් නැහැ කොහේවත්. අද මාලඹේ සහ කඩුවෙල එන්ට්‍රන්ස් ලඟ ෂෙඩ් වහලා කඩුවෙල ටවුමේ පට්ට පෝලිම. කිරිපිටි දැකපු කාලයක් මතක නෑ. කරන්ට් කපන එකට විසඳුමක් නැහැ. කපල් එකකට නම් ඕන එකක් ෂේප් එකේ survive වෙන්න පුලුවනි සල්ලි ටිකක් තියෙනවනම්.

    ------ Post added on Mar 22, 2022 at 1:09 AM
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    oya hmdema tika klykta ati ne bn.. oya viydam krpuwen visa passport ghn ratta painna tibbe ubta
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?

    මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර

    • හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
    • භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
    • බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
    • ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
    • කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
    • ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
    • රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
    • රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි, :lol: :lol: )
    • බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
    • US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
    • ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
    සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
    පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න

    බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා :(
    :shocked::shocked:

    hal 10KG thiyanawa
    :(

    GBP eka nagala tiyenne kollo 360 plus. cima exams walata gud luck hahahaha
    GBP 376 BOC
    ------ Post added on Mar 22, 2022 at 8:44 AM
     
    • Wow
    Reactions: kasunkaru

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    adi 4k witara usai. plastic bn bara naha wadiya. dekama eka para ussan yanna baha ne

    අද බෙහෙත් ජාති ගෙනාවා. පැනඩෝල් සිරප්, ග්‍රයිප් වෝටර්, පැනඩීන් වගේ ඒවා.

    හැමෝම මෙහෙම හිතුවොත් කියන එකට උත්තරේ මචංලා අපිට පොඩි බබෙක් ඉන්නවා. උදව්වට කවුරුත් නැහැ. ලඟ කඩේකට යන්නෙත් බබා නිදාගත්තම. පෝලිම් වල පැය ගනන් ඉන්න බැහැ. මේ එකක්වත් අපතේ යන දේවල් නෙමෙයි. පිටරටවල් වල සාමාන්‍යයෙන් මේ වගේ එක් රැස් කරනවා ගෙවල් වල. ඒ කියන්නේ අර කොරහේ කිඹුල්ලු දකින සෙට් එක නෙමෙයි සාමාන්‍ය මිනිස්සු. දැන් ඩීසල් ඉවරයි කිව්ව ගමන් මම පෙට්‍රල් ගෙනත් තිබ්බා. දැන් පෙට්‍රල් නැහැ ගොඩක් තැන් වල. කඩවල් වල පෙට්‍රල් බෝතලයක් 750මිලි රුපියල් 250 යි. භූමිතෙල් නැහැ කොහේවත්. අද මාලඹේ සහ කඩුවෙල එන්ට්‍රන්ස් ලඟ ෂෙඩ් වහලා කඩුවෙල ටවුමේ පට්ට පෝලිම. කිරිපිටි දැකපු කාලයක් මතක නෑ. කරන්ට් කපන එකට විසඳුමක් නැහැ. කපල් එකකට නම් ඕන එකක් ෂේප් එකේ survive වෙන්න පුලුවනි සල්ලි ටිකක් තියෙනවනම්.

    ------ Post added on Mar 22, 2022 at 1:09 AM
    අනිවා පොඩි එකෙක් ඉන්නවා නම් තේ කෝප්පෙත් කිබුල්ලු දැක්කට කමක් නැ. ඉස්සරහට ආණ්ඩුව මිනිස්සුන්ට අරින්න යන්නේ වැලි දාලා රිදෙන්නම. ඊයේ Foodcity යට හයිලන්ඩ් ලොරිය අවා පැකට් පැකට් 50 වගේ දැම්මේ විනාඩි 5න් බඩු මිසින් :eek::eek:. යන්තන් පොරකාල අන්තිම පැකට් එක ගත්තා ඇන්ට පාරකටත් ඔරවල:cool:
     
    • Haha
    Reactions: UB9002

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අනිවා පොඩි එකෙක් ඉන්නවා නම් තේ කෝප්පෙත් කිබුල්ලු දැක්කට කමක් නැ. ඉස්සරහට ආණ්ඩුව මිනිස්සුන්ට අරින්න යන්නේ වැලි දාලා රිදෙන්නම. ඊයේ Foodcity යට හයිලන්ඩ් ලොරිය අවා පැකට් පැකට් 50 වගේ දැම්මේ විනාඩි 5න් බඩු මිසින් :eek::eek:. යන්තන් පොරකාල අන්තිම පැකට් එක ගත්තා ඇන්ට පාරකටත් ඔරවල:cool:
    දැක්කනේ ස'ර් අරින්න යන්නේ ලෑසිති වෙයල්ලා ලුබ්රිකන්ට් රේඩි කරගනිල්ල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,620
    6,895
    113
    වදුරව
    යාපනෙට ඇවිදන් යනවා. ඊට පස්සෙ ටයර් ටියුබ් එකක් බඩෙ බැදන් ඉන්දියාවට පීනනවා

    පොඩි අත් කරත්තයක් තමා දැන් ඔනෙ. යාපනෙට යනකම් බඩු තල්ලු කරන් යන්න
     
    • Like
    Reactions: senal neveyi

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඔහොම් අවුලක් වෙන් නෑ බන් ලන්කාවෙ. මීට වඩා අමාරු කාල තිබ්බ ලන්කාවට කොහොම හරි ගොඩ එයි පිස්සු නන්දරේ එලවල