ඉන්කා රාජධානියේ අවසානය

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
ඉන්කා අදිරජ්ජය බිද වැටිමට එහි පලනයේ තුබූ කුරිරු බවත් බොහො සෙයින් බලපැවා. එක ඇපිකැලැප්සො සිනමා පටයේ පෙන්නනවා.


එක අවස්තාවක පිකසො විශල ඉන්කා සෙනාවක් එක්ක සටන් කරන කොට එක අසරුවෙක් අසුගෙන් බිමට වැටුනා. ඉන්කාවරු හිතන් ඉදලා තියෙන්නෙ අශ්වය සහා අසරුවා එකම සතෙක් කියලා. මෙක දැකපු ඉන්කාවරු බියෙන් තැතිගෙන පලා ගියලු. එ අසරුවා නිස තමයි එදා යුද්දේ දිනල තියෙන්නෙ.


මම පොඩිකලේ තත්තා ඔය දෙශගවෙශකයො ඔක්කොගෙන වගේ චරිත කතා ගෙනත් දුන්න කියවන්න. එවා 5-6 පර කියවලා ඇති. එවගේ වුන සිද්දි සෙල්ලමට රහ්ගපලත් ඇති.

David Livingstone

Z



columbus


9k=


:lol::lol:
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වෙන මොකද්දෝ හොයන්න යන ගමන් මේ ත්‍රෙඩ් එක හම්බ උනේ..:baffled:කියවන්න වෙලාවක් තිබ්බෙත් නෑ..
    අදවත් කියවන්න ඕනෙ...:yes:
    (You must spread some Reputation around before giving it to Lewke again.)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එළකිරි මචන්ලා, කොමෙන්ට දාලා, බුම්ප් දාලා, රෙප් දීලා මේ නූලට දීපු පට්ටම සහයෝගෙට බොහොමත්ම ස්තුතියි. වෙන වෙනම රිප්ලයි කරන්න බැරි වුනාට සමාවෙන්න කියලා ඉල්ලනවා. මේ නූලෙන් යමක් ඉගෙන ගත්ත නම්, මට සතුටුයි.

    ඔව් ඉන්කාවරු ඉතාම භයානක චාරිත්‍ර විධි තිබුනු පිරිසක්. නමුත් ඔවුන්ව ආක්‍රමණය කරපු ස්පාඤ්ඤයන් ඔවුන්ට දස වද දීලයි මැරුවේ. මේ කතාව ලේ වලින් නෑවෙච්ච එකක්. ස්පාඤ්ඤයන් ඉන්කා වරුන්ගේ අවයව කපල (ගැහැණු, පිරිමි දෙපක්ශයේම ), උල් වල ඇනල, ලමයින්ගේ අතපයෙන් අල්ලලා ඉරලා, පොලවෙ ගහලා මැරුවය කියල ඉතිහාසෙ තියෙන්නෙ. බය හිතෙනව කියවනකොටත්. ස්පාඤ්ඤයන් එතරම් පිරිසිඳු නොවීමත්, ඔවුන්ගෙන් වැළඳුනු ලෙඩ වලට ඉන්කාවරුන්ගේ ශරීරයේ ස්වාභාවික ප්‍රතිදේහ නොවීමත් නිසා ඉතිරි වෙච්ච ඉන්කාවරුන් ලෙඩරෝග සහ වසංගත වලින් මැරිල ගිහින් තියෙනව. මහා විශාල ඉන්කා අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම වැනසිලා ගිහින්.

    :baffled:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මායන් ශිෂ්ටාචාරයයි ඉන්කා ශිෂ්ටාචාරයයි දෙකක්ද? එකමද? apocalypto එකේ පෙන්නනෙ මායන් ශිෂ්ටාචාරෙ නේද?(බිලි පූජා දෙනවා පෙන්නන්නෙ??) මායන් ශිෂ්ටාචාරෙ තිබුනෙ mexico , ඉන්කා පීරුවල??දෙගොල්ලම ආක්‍රමණය කලේ ස්පාඤ්ඤ කාරයො නේ?? හරියට මේ ගැන දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න?