මේ අද මම කියල දෙන්නේ ඉංග්‍රීසි අහල බලලා තේරුම් ගන්න පුළුවන් එත් හරියට grammar එක්ක කතා කරගන්න බැරි අයට ඉංග්‍රීසි හදාගන්න ක්‍රමයක් , මේ ක්‍රමේ හරිම සාර්ථකයි .
අද online fiවෙර freelancer වගේ සයිට් වල වැඩකරන අපේ කොල්ලන්නට තියෙන ලොකුම ප්‍රශ්නයක්. ඉන්දියාවේ උන්ගේ අධ්‍යාපන system එකේම ඉංග්‍රීසි හරියට පුරුදුකරණ හින්ද උන් වැඩ බැරිඋනත් ඉංග්‍රීසි වනලා බිස්නස් ගන්නවා. ඉතින් මේ ක්‍රමේ පවිස්ස්හි කරලා අපේ උන් ගොඩ යාවි සහ ටික කාලයකින් ඉන්ග්ටිසි පුරුදු වෙයි කියලා හිතනවා.
ඔන්න හිතමු මට ඉංග්‍රීසි ලියන්න බැහැ බ්‍රෝකන් ලියන්නේ කියලා . උදාහරනෙකට ෆයිවර් එකේ මෙහෙම මට කියන්න ඕනේ. වැඩේ වෙබ් ඩිසයින් කියල හිතමු.
1-
" හරි. මම අදම වැඩේ පටන් ගන්නම්. මට ඔයා reference design ටිකක් එවන්න. මට දවස් 10ක් වගේ ඇතුලත මේ වැඩේ කරලා දෙන්න පුළුවන්. "
2- අපි goggle සිංහල to English translator එකෙන් මේක ඉංග්‍රීසි කරමු එතකොට එනවා -ok I will start work today. Please send me some reference design. I can complete this work within 10 days.
3-ඊට පස්සේ bing chat එකේ අපි ඕක rewrite කරනවා මෙහෙම
එතකොට මෙහෙම එකේ එනවා I will start working on this project today. Could you please send me some reference designs? I expect to finish this work within 10 days.
අපි කැමති නැත්නම් තව වෙන වීදිවලට ලියවන්න පුළුවන් මේ වගේ
I am starting to work on this project today. I need some reference designs from you. I will finish this work in 10 days.
හොඳම වැඩේ අපිට අහන්න පුළුවන් එහෙම ලිව්වේඇයි අපි ලියපු එකේ තිබ්බ වැරදි මොනවද කියල.
උත්සහ කරලා ඉංග්‍රීසි ගොඩ දාලා රට ගොඩ දාන්න !

කෝ AI ?