උඹ GTRZ වද බැඳල ඉන්නෙ![]()
ඔව් උඹ කතා කරපං මං අහං ඉන්නං![]()
මේකෙ නොදන්න දේවල් කතා කරන්න යන එක හෙන භයානකයි බං![]()
මේකෙ උන්ට අවුරුදු ගනං දාපු කමෙන්ට් මතකයි![]()
කොහෙදි හරි මොකක් හරි වැරැද්දක් වුනොත් අවුරුදු තිහ හතලිහ පරණ කමෙන්ට් quote කරනව කෙලවෙලාම යන්න![]()
![]()
මන් කීවෙ මේකෙ අඩ්මින් කමක් නෙවේ..අපේ ඉන්ග්රීසි රූම් එකේ
...මම එහෙම කෙනෙක් නෙවේ බන්. මම කාගෙවත් දේවල් කාටවත් කියන්නෙ නෑ


lankawe welawen 10 pahuwela