ඉන්ග්‍රීසි කතාකරමුද

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    උඹ GTRZ වද බැඳල ඉන්නෙ :baffled: :baffled:
    ඔව් උඹ කතා කරපං මං අහං ඉන්නං :D :D
    මේකෙ නොදන්න දේවල් කතා කරන්න යන එක හෙන භයානකයි බං :sorry: :sorry:
    මේකෙ උන්ට අවුරුදු ගනං දාපු කමෙන්ට් මතකයි :sorry: :sorry:
    කොහෙදි හරි මොකක් හරි වැරැද්දක් වුනොත් අවුරුදු තිහ හතලිහ පරණ කමෙන්ට් quote කරනව කෙලවෙලාම යන්න :sorry: :sorry:

    මන් කීවෙ මේකෙ අඩ්මින් කමක් නෙවේ..අපේ ඉන්ග්‍රීසි රූම් එකේ:P...මම එහෙම කෙනෙක් නෙවේ බන්. මම කාගෙවත් දේවල් කාටවත් කියන්නෙ නෑ:cool::cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මන් කීවෙ මේකෙ අඩ්මින් කමක් නෙවේ..අපේ ඉන්ග්‍රීසි රූම් එකේ:P...මම එහෙම කෙනෙක් නෙවේ බන්. මම කාගෙවත් දේවල් කාටවත් කියන්නෙ නෑ:cool::cool:

    උඹට වඩා සමාජය හරි නපුරුයි :sorry: :sorry:
    එපා ඇඩ්මින් කම දීපං ලමයෙක්ට :baffled: :baffled:
    කොහෙද ඔය රූම් එක තියෙන්නෙ ? :eek: :eek:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    i7cealob8diauiezg.jpg

    මේ තියෙන්නෙ ඒක බන්. මෙතනට එන හැටි ත්‍රේඩ් එකේ තියනවා:cool::cool: