ඉන්ගිරිසියෙන් උදව්වක්!
මචංලා මට හරි වෑඩේනෙ වෙලා තියෙන්නෙ!
මම බින්දුවෙ පන්තියෙ ඉදන් ඒ ලෙවල් වෙනකම්ම ඉන්ගිරිසි ඉගෙන ගත්තා...
කෑම්පස් ගිහිල්ලත් එහෙන් මෙහෙන් ට්රයි කලා...............
තාම බෑරි උනනෙ කඩ්ඩ පොලිශ් කරගන්න................
මම මොකද මචන් කරන්න ඕනි?
මචංලා මට හරි වෑඩේනෙ වෙලා තියෙන්නෙ!මම බින්දුවෙ පන්තියෙ ඉදන් ඒ ලෙවල් වෙනකම්ම ඉන්ගිරිසි ඉගෙන ගත්තා...
කෑම්පස් ගිහිල්ලත් එහෙන් මෙහෙන් ට්රයි කලා...............
තාම බෑරි උනනෙ කඩ්ඩ පොලිශ් කරගන්න................
මම මොකද මචන් කරන්න ඕනි?

Class walata awrudu ganan wiyadam karana salli ekathu karala giyanam aniwa gemak na badu sure
(eka aniwaryay katha karanna uwamanawa thibba paliyata boru purudu wela wadak na 