ඉන්ගිරිසියෙන් උදව්වක්!

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Mamanam karanne hithena hama dema English valin hithanna try karana eka
    Grammer igena gena thiyenne katha karanna ekek nathi handa thama ehema karanne
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේ කතාව හරි බන්.ඕනෙම දෙයක් ඉගෙන ගන්න ඇස , කන, දෙකම යොදවන්න ඕන .බලන්න කාර්ටුන් වගේ සරල දෙයක්.වැරදි වැරදි හරි කතා කරන්න බලපන්.රැට නිදාගන්නකොට හොද English radio channel එකක් අහපන් (kiss FM පට්ට) පොත් කියවපන්.English subtitles තියෙන film බලපන්.yahoo එකේ pool ගහනවනන් උන් එක්ක chat කරපන්.net එකේ හොයල බලපන් English ඉගෙන ගන්න පොඩි පොඩි softwares තියෙනවා.
    :):):)