ඉන්ගිරිසි බැරි විමල්

charurox

Member
Jul 6, 2009
2,366
33
0
ඉන්ගිරිසි බැරි විමල්

මෙච්චර දවසක් ස්වර්නවාහිනියෙ ඇඩ් දැම්මෙ අද විවාදයට විමල් වීරවන්ස සහ දයාසිරි ජයසෙකර විතරක් එනවා කියලා..
එත් අද විමල බයේ රාජිතවත් අරන් ඇවිත්..
මට දැන් ආරන්චි උනේ විමලට ඉන්ගිරිසි බැ කියලා..
එකලු රාජිතත් එක්ක ආවෙ,,
කොහොමත් ඔතන විමල් බය වෙලා තමයි ඉන්නෙ..
:lol::lol::eek::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol:

2lnx1sk.jpg

 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේකනේ සීන් එක..... :) සට්ටං රාළට ඉංග්‍රීසි බෑ............:no::no:ඉතින් බයටම තව එකෙක් එක්කන් ඇවිත්......:shocked::shocked: පව් අසරණ සට්ටං රාළ.............:lol::lol:
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    ඔන්න විමලගෙ වැසිකිලි වල කැඩුනා
    දැන් පිස්සො වගෙ කැගහනව:lol::lol:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේකනේ සීන් එක..... :) සට්ටං රාළට ඉංග්‍රීසි බෑ............:no::no:ඉතින් බයටම තව එකෙක් එක්කන් ඇවිත්......:shocked::shocked: පව් අසරණ සට්ටං රාළ.............:lol::lol:

    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හරි මුලදි කිව්වට දැන් පිරිමියෙක් වගේ තනියෙම එන්න බැරුව රාජිතගෙ කලිසමෙ සාක්කුවට බහින්නෙ බය හින්දනෙ
    දයාසිරිට තිබ්බ ඔ‍නෙ නම් නෑවිත් ඉන්න ඒ උනාට ඒ මනුස්සය පිරිමියෙක් වගේ ආව
    රාජිතව දැක්කම හැරිල යන්න තිබ්බ ඒත් දයාසිරි පිරිමියෙක් වගේ ඇවිත් වාඩි උනා
    උඹට අන්තිම මොහොතෙ දයාසිරි කියපු එකක් වත් ඇහුනද අර බූරුවෙ දෙන්න හරක් වගේ කෑ ගහද්දි
    ඕක තමා වෙන්නෙ දයාසිරි ඔතන විවාද කරන්න ගිහාම උඹ දැකල ඇතිනෙ රාජිත මීට කලින් පැන පැන සර්විස් කරනව

    :yes: :yes:
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    bayagulu wimale thani abhiyogayak karala passa rajitha kiyana paksha drohiyawa arana awith anthimata baluwa shape wenna
    dayasiri kara hoda wadak wimalta apath naa
    thawa dawasak dagena karamu karamu kiyala ka ga hawwata edatath ara rajithayawa ussagena ei
     

    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    ඔන්න විමලගෙ වැසිකිලි වල කැඩුනා
    දැන් පිස්සො වගෙ කැගහනව:lol::lol:


    Wimalge witharada ai rajithage වැසිකිලි වල ..Rajitha illan kawa.

    Wimal pacha wenawa madiwata Rajithath awith pacha una..