Good move



machan kawada news paper ekada? naduwa iwarada oka gana thibba?
oya kawada news ekakda machn?
Yes, Nwo the Position Engineer cannot be claimed by all those who do not come within the criteria,![]()
Ethakota dan IT degree thiyana un Software engineer wenne nadda? Engineering degree thiyana un witharada Software engineer wenne?
Ethakota dan IT degree thiyana un Software engineer wenne nadda? Engineering degree thiyana un witharada Software engineer wenne?
පහළ තියෙන්නේ සුදුසුකම්.
IESL or IIESL registration එක නැත්නම් Engineering Council එකේ Register වෙන්න බෑ, ඒ කියන්නේ Engineer කෙනෙක් විදිහට පිළිගන්නේ නෑ
![]()
degollotama na. meke thiyana widihata associate engineer membership ganna one engineer kiyaganna
මචං ඔය ඉංජිනෙරු ඩිප්ලොමා ඒ කිව්වෙ ඔය ටෙක්නිකල් කොලෙජස් වලින් දෙන NVQ සහතික සහ කොත්මලෙ වගෙ වාරිමාර්ග කොර්ස් එක කරපු අයට මෙ ඉංජිනෙරු කියන තත්වෙ හම්බ වෙනවාද ?degollotama na. meke thiyana widihata associate engineer membership ganna one engineer kiyaganna
සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන්නෙ ඩෙසිග්නෙෂන් එකක් නෙ බන් .Ethakota dan IT degree thiyana un Software engineer wenne nadda? Engineering degree thiyana un witharada Software engineer wenne?
සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන්නෙ ඩෙසිග්නෙෂන් එකක් නෙ බන් .
ගාමන්ට් වල ඉන්නවා ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියර් කියලා එවුනුත් .
අන්න ඒ වගෙ ඩෙසිග්නෙෂන් එකක්.
මෙම්බර් ශිප් එක තියෙන්න ඔනි ඉංජිනෙරු ආයතනයෙ .
මචං ඔය ඉංජිනෙරු ඩිප්ලොමා ඒ කිව්වෙ ඔය ටෙක්නිකල් කොලෙජස් වලින් දෙන NVQ සහතික සහ කොත්මලෙ වගෙ වාරිමාර්ග කොර්ස් එක කරපු අයට මෙ ඉංජිනෙරු කියන තත්වෙ හම්බ වෙනවාද ?