ඉන්ජිනේරු සභාව

Djice

Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    University of Moratuwa - Sri Lanka

    Course Title Building Services Engineering Course Ref 9766
    Section CEng
    Type Award Accredited by Intake Year Accredited By Section
    1 years Full time MSc 2008-2012
    CIBSE,CIBSE
    CEng
    Public Note(s)
    Accredited for further learning for CEng

    Course Title Chemical Engineering Course Ref 9882

    4 years Full time BSc(Eng)(Hons) 2009-2011
    IChemE
    CEng
    Public Note(s)
    Further Learning required from 2009 intake

    Course Title Civil Engineering Course Ref 1780

    4 years Full time BSc(Eng)(Hons) 1992-2010
    JBM(ICE,IStructE)
    CEng
    4 years Full time BSc(Eng)(Hons) 2006-2010
    JBM(CIHT)
    CEng
    Public Note(s)
    Accredited at MEng level

    Course Title Engineering (Mechanical) Course Ref 7239

    4 years Full time BSc(Hons) 2003-2007
    IMechE
    CEng
    Public Note(s)
    Further Learning required from 2003 intake

    Uba moratuwa spell karanna dannathi case ekak thiyanne mage hithe

    Yes, but the intakes after 2012 for those degrees have not been accredited.
    Oka kiyawala balapanko. :P
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උබ හරි. competency list කොහොමත් අනිවාර්ය දෙයකනේ ඒකයි සදහන් කලේ නැත්තේ ..viva එකත් online නැතුව ලංකාවේම කරන පුල්වන්ලු දැන්
    [/QUOTE]

    ඔව් ඔව් ලන්කාවෙ කට්ටියලු දැන් viva එක ගන්නෙ. Electrical නම් iet එකේ දෙන්නෙක් ලන්කාවෙ ඉන්නව. Iet එකට ලිව්වම ඒගොල්ලන්ට දානව. ඒ ගොල්ලො එතන ඉදන් procedure එක ගැන guide කරනවා. එතනින් එහාට තාම ගියෙ නෑ මන්:baffled:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    University of Moratuwa - Sri Lanka

    Course Title Building Services Engineering Course Ref 9766
    Section CEng
    Type Award Accredited by Intake Year Accredited By Section
    1 years Full time MSc 2008-2012
    CIBSE,CIBSE
    CEng
    Public Note(s)
    Accredited for further learning for CEng

    Course Title Chemical Engineering Course Ref 9882
    Section CEng
    Type Award Accredited by Intake Year Accredited By Section
    4 years Full time BSc(Eng)(Hons) 2009-2011
    IChemE
    CEng
    Public Note(s)
    Further Learning required from 2009 intake

    Course Title Civil Engineering Course Ref 1780
    Section CEng
    Type Award Accredited by Intake Year Accredited By Section
    4 years Full time BSc(Eng)(Hons) 1992-2010
    JBM(ICE,IStructE)
    CEng
    4 years Full time BSc(Eng)(Hons) 2006-2010
    JBM(CIHT)
    CEng
    Public Note(s)
    Accredited at MEng level

    Course Title Engineering (Mechanical) Course Ref 7239
    Section CEng
    Type Award Accredited by Intake Year Accredited By Section
    4 years Full time BSc(Hons) 2003-2007
    IMechE
    CEng
    Public Note(s)
    Further Learning required from 2003 intake

    Uba moratuwa spell karanna dannathi case ekak thiyanne mage hithe

    1. එකඅතකට මේවට උත්තර ලියන්න කාලේ ගතකරන එකත් මෝඩකමක් !! කරුණාකරලා මම ලියලා තියන දේ කියවලා හිටපන් ....

    2. ඇයි අපේ විස්වවිදයල ඉතිහාසයට UK Eng council එක පිළිගන්න මට්ටමේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් බිහිකරන බැරිවුනේ ??? අපි හිතන තරම් අපි පොරවල් නෙමේ නේද???

    Yes, but the intakes after 2012 for those degrees have not been accredited.
    Oka kiyawala balapanko. :P

    පිස්සු යක්කු බන් ... මේකේ ඉන්න පොඩිඋන් ඉස්සරහ පොරටෝක් දෙනවා , යමක් පෙන්නලා උත්තර අහපුවහම බයිලා කියනවා...
     
    DSLR

    Member
    Dec 26, 2018
    52
    4
    0
    Gona wage nodana katha karanna epa serama dannawa wage. IESL exam eka karala AMIE ganna puluwan privafe ewa wala ayata

    මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. කොහොමද කරන්න්? මම අහලා තියන ව්දියට CITY AD GUILD POSTGRADUTE අයට MEMBERSHIP දෙන්ව. SLIT, CINEC CIVIL DEGREE එකටත් MEMBERSHIP ගන්න පුළුවන් ද
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. කොහොමද කරන්න්? මම අහලා තියන ව්දියට CITY AD GUILD POSTGRADUTE අයට MEMBERSHIP දෙන්ව. SLIT, CINEC CIVIL DEGREE එකටත් MEMBERSHIP ගන්න පුළුවන් ද

    ඔව් ගන්න පුලුවන් ඒත් මන් හිතන්නෙ තව subject කීපයක් කරන්න වෙනවා
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    1. එකඅතකට මේවට උත්තර ලියන්න කාලේ ගතකරන එකත් මෝඩකමක් !! කරුණාකරලා මම ලියලා තියන දේ කියවලා හිටපන් ....

    2. ඇයි අපේ විස්වවිදයල ඉතිහාසයට UK Eng council එක පිළිගන්න මට්ටමේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් බිහිකරන බැරිවුනේ ??? අපි හිතන තරම් අපි පොරවල් නෙමේ නේද???

    electronics කරල නම් අනේ මන්දා බන් competancies ටික පුරවන්න වත් ලන්කාවෙ වැඩ නෑනෙ(telecom නම් ඇති මන් කියන්නෙ electronics jobs)

    පිස්සු යක්කු බන් ... මේකේ ඉන්න පොඩිඋන් ඉස්සරහ පොරටෝක් දෙනවා , යමක් පෙන්නලා උත්තර අහපුවහම බයිලා කියනවා...[/QUOTE]
    හැන්කොකා තාම ඇතුලෙද කොහෙද එලියට ඇවිත් කාලයක් යයි ඔව්වා දැනගන්න:lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,705
    113
    මචං ඔය මොන උපාධි සහතික සාමාජිකත්ව තිබ්බත් වැඩ ට දක්ශ මිනිස්සු හොයා ගන්න හරිම අමාරුයි. ගොඩාක් එවුන් රට පැනලා එවරයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    1. එකඅතකට මේවට උත්තර ලියන්න කාලේ ගතකරන එකත් මෝඩකමක් !! කරුණාකරලා මම ලියලා තියන දේ කියවලා හිටපන් ....

    2. ඇයි අපේ විස්වවිදයල ඉතිහාසයට UK Eng council එක පිළිගන්න මට්ටමේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් බිහිකරන බැරිවුනේ ??? අපි හිතන තරම් අපි පොරවල් නෙමේ නේද???

    electronics කරල නම් අනේ මන්දා බන් competencies ටික පුරවන්න වත් ලන්කාවෙ වැඩ නෑනෙ(telecom නම් ඇති මන් කියන්නෙ electronics jobs)

    පිස්සු යක්කු බන් ... මේකේ ඉන්න පොඩිඋන් ඉස්සරහ පොරටෝක් දෙනවා , යමක් පෙන්නලා උත්තර අහපුවහම බයිලා කියනවා...
    හැන්කොකා තාම ඇතුලෙද කොහෙද එලියට ඇවිත් කාලයක් යයි ඔව්වා දැනගන්න:lol:[/QUOTE]

    ඔවු මචන්, electronics/telecom වලට ලංකාවේදී Ceng ගන්න බැරිතරම් !!! නමුත් Ieng ගන්න පුළුවන්. කොහොම උනත් UK හා Europe වල Ceng වලට වඩා Ieng ඩිමාන්ඩ් (පඩි වැඩියි) . මොකද උන් තමයි ප්‍රයෝදික තලයේදී ඔයදැනුම යොදාගන්නේ.

    ඇත්තටම කියනවනම් ඔය competencies list එකේ බහුබූත ටික හරියට පුරවන එක degree එක කරනවට වඩා අමාරුයි:lol:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    හැන්කොකා තාම ඇතුලෙද කොහෙද එලියට ඇවිත් කාලයක් යයි ඔව්වා දැනගන්න:lol:

    ඔවු මචන්, electronics/telecom වලට ලංකාවේදී Ceng ගන්න බැරිතරම් !!! නමුත් Ieng ගන්න පුළුවන්. කොහොම උනත් UK හා Europe වල Ceng වලට වඩා Ieng ඩිමාන්ඩ් (පඩි වැඩියි) . මොකද උන් තමයි ප්‍රයෝදික තලයේදී ඔයදැනුම යොදාගන්නේ.

    ඇත්තටම කියනවනම් ඔය competencies list එකේ බහුබූත ටික හරියට පුරවන එක degree එක කරනවට වඩා අමාරුයි:lol:

    EU wala IT side eke ohoma magulak na bn. Man andurana un innawa unta oya mokuth na degree eka witharai. EU wala IT side eke job karanawa.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඇත්තටම කියනවනම් ඔය competencies list එකේ බහුබූත ටික හරියට පුරවන එක degree එක කරනවට වඩා අමාරුයි:lol:

    IEng කොහොමත් ඕන නේද CEng ගන්න. එහෙම එකක් නැද්ද? උබ IEng අරන්ද තියෙන්නෙ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    EU wala IT side eke ohoma magulak na bn. Man andurana un innawa unta oya mokuth na degree eka witharai. EU wala IT side eke job karanawa.

    EU වල වෙනම charted system එකක් තියනවා, නමුත් UK එකත් පිලිගන්නවා.

    IEng කොහොමත් ඕන නේද CEng ගන්න. එහෙම එකක් නැද්ද? උබ IEng අරන්ද තියෙන්නෙ?

    IEng ඕනේ නෑ CEng ගන්න ඒ දෙක වෙන වෙන path දෙකක්

    CEng- තමං ඉගනගන්න theory මත ඉදගන නිර්මාණයක් කරන්නේ කොහොමද කියන එකයි මෙහිදී බලන්නේ.

    උදා: mathematical algorithm යොදාගන firewall එකක් හදන්නේ කොහොමද කියනඑක වගේ.

    IEng - කරපු නිර්මාණයක් මිනිසාගේ අවශ්‍ය තාවන්ට යොදාගන්නේ කොහොමද කියන එක.

    උදා:අර හදපු firewall නිසි තැන install/configure කරලා අදාල network එකට ආරක්ෂාව සපයන්නේ කොහොමද කියන එක
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    loans walata adu poliya and eligibility upon membership confirmation

    Mekath BOC thma, hema ekema denne ne bn..samahara un danneth ne bank wala inna...
    මචං දැන් ඔය මෙමෙබර්ශිප් එකෙන් ලැබෙන වාසි මොනවාද ?
    පඩි වැඩි වෙනවාද බොනස් ලැබෙනවාද පර්මිට් ලැබෙනවාද මෙඩිකල් ලැබෙනවාද ? වගෙ එව්වා

    අයි ටී උන්ට ස්ටෙටස් දුන්නත් නැතත් ලොකු සැලරිස් නම් හම්බවෙනවා ඉතිං

    Samahara company walata membership ma illanwa bn, associte IESL wala direct Eng apply karaddi...
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    EU වල වෙනම charted system එකක් තියනවා, නමුත් UK එකත් පිලිගන්නවා.

    IEng ඕනේ නෑ CEng ගන්න ඒ දෙක වෙන වෙන path දෙකක්

    CEng- තමං ඉගනගන්න theory මත ඉදගන නිර්මාණයක් කරන්නේ කොහොමද කියන එකයි මෙහිදී බලන්නේ.

    උදා: mathematical algorithm යොදාගන firewall එකක් හදන්නේ කොහොමද කියනඑක වගේ.

    IEng - කරපු නිර්මාණයක් මිනිසාගේ අවශ්‍ය තාවන්ට යොදාගන්නේ කොහොමද කියන එක.

    උදා:අර හදපු firewall නිසි තැන install/configure කරලා අදාල network එකට ආරක්ෂාව සපයන්නේ කොහොමද කියන එක

    You have to give your experience report with qualifications and they will evaluate you on case by case basis.

    Thanks