ඉන්ජෝ ටික නම් ඉවරයි
කමක් නෑ.ඒ උනාර රාජපක්ෂ ලමයි මෙඩිකල් ඩිග්රිස් ගත්තා කියල දුවගෙන නම් එන්න එපා ලංකාවේ කැම්පස් වලින්.අපි හෙන දුක් විඳගෙන කටු කාලා මේවා ගත්තේ. අවුරුදු පහක් කැම්පස් එකේ කැන්ටින් වලින් දෙන ජරා කෑම කාලා රෑ තුන් යම නිදි නැතිව මාර දුකක විදගෙන හිටියේ.ඒක නිසා ඒ වගේ අපරාදයක්නම් කරන්න එපා.