ඉන්ටන්ට් එකෙන් මුදල් හොයමුද?

hasithapriya111

Active member
  • Sep 1, 2010
    440
    54
    28
    ඉන්ටන්ට් එකෙන් මුදල් හොයමුද?

    මචන්ලා ගොඩක් අය කියනවා ඈඩ්ස් ක්ලික් කරන එක බොරු වෑඩක් ඒකෙන් සල්ලි හොයන්න බෑ කියල. ඒත් හරියට Calculate කරල ඈඩ්ස් ක්ලික් කරන එක හරියට කලොත් මාසෙකට අනිව රු.20,000 හොයන්න පුලුවන්. හෙල්ප් එකක් ඕනෙ අය ඉන්නවනම් මට PM එකක් දාන්න. මම help කරන්නම්​
     
    • Like
    Reactions: rchithral

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ai hutto PM kranna kelinma dapanko hemotama balaganna, uba PM karanna kiyanne REF link ewannada, anataya :D
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    මචන්ලා ගොඩක් අය කියනවා ඈඩ්ස් ක්ලික් කරන එක බොරු වෑඩක් ඒකෙන් සල්ලි හොයන්න බෑ කියල. ඒත් හරියට Calculate කරල ඈඩ්ස් ක්ලික් කරන එක හරියට කලොත් මාසෙකට අනිව රු.20,000 හොයන්න පුලුවන්. හෙල්ප් එකක් ඕනෙ අය ඉන්නවනම් මට PM එකක් දාන්න. මම help කරන්නම්​

    PM danna kiyanne Ref link eka dennada :rolleyes: e gonawa wikka malli.. me boru weda karanna epa.. salli hamba karannama ona nam kiyahan. oya ad click karala nam hamba karanna puluwan bijjak nehe. ekko ithin ara amazon lanka eke wage ali ref base ekak hadaganna wei. lol.

    hebei pita ewunge ads anith ewun lawa click karawala thamnge account ekata salli genna karamayak nam man dannawa. hebei prasiddiye kiyanne nehe. mokada hema ekama okata ringanawa ita passe. ballai kollai dennama giyama karadarai. karaganna ekektath karaganna nehe. e krame sarthakai kiyala mama danne e kramen bank account ekatama salli genna gaththa nisa... hebei referral links nehe ads click karanna nehe.

    eka nisa machan ahinsakayonwa gonata andala thamange madiya thara karaganne nethuwa htiya nam godak hondai. moko apith oya ad keruwwa korala nethuwada... :P:rolleyes: