ඉන්ටනෙට් ගන්න

Chityz

Member
Oct 12, 2014
3
0
0
Colombo,Lk
මචං,

මම දැන් පාවිච්චි කරන්නේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්. ඒක මාසයක් පාවිච්චි කරන්න මදි. ඉතිං මම කල්පනා කරේ අලුතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න කියලා. ටෙලිකොම් ෆෝන් එකක් මට නැති නිසා එස්එල්ටී එකක් ගන්න වෙන්නේ නෑ. ඉතිං මට දැන් ගන්න පුලුවන්ද මාසික ගාස්තුව රුපියල් 1500 ක් හෝ ඊට වඩා මුදලක් වෙන ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්.

garment123

Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මචං,

    මම දැන් පාවිච්චි කරන්නේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්. ඒක මාසයක් පාවිච්චි කරන්න මදි. ඉතිං මම කල්පනා කරේ අලුතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න කියලා. ටෙලිකොම් ෆෝන් එකක් මට නැති නිසා එස්එල්ටී එකක් ගන්න වෙන්නේ නෑ. ඉතිං මට දැන් ගන්න පුලුවන්ද මාසික ගාස්තුව රුපියල් 1500 ක් හෝ ඊට වඩා මුදලක් වෙන ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්.

    අපි නම් dialog තමා.:yes::yes: