ඉන්ටනෙට් බදු අඩු කරලද ?????

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්ටනෙට් බදු අඩු කරලද ?????

    දැන් මැසේජ් එකක් ආව 10% විදුලිශන්බද්ද අයින් කරනව කියල .ඒක ඇත්තද ??
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිංගල් කැබ් රථ සහ සහ ලොරි රථ මත පනවා තිබූ බද්ද රුපියල් ලක්ෂ 03න් පහල දාමා තිබෙනවා. එන්ජින් ධාරිතාව 150 දක්වා යතුරු පැදි සඳහා වන බද්ද 90% අඩුකර තිබෙනවා.
    මුදල් අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබෙනවා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිංගල් කැබ් රථ සහ සහ ලොරි රථ මත පනවා තිබූ බද්ද රුපියල් ලක්ෂ 03න් පහල දාමා තිබෙනවා. එන්ජින් ධාරිතාව 150 දක්වා යතුරු පැදි සඳහා වන බද්ද 90% අඩුකර තිබෙනවා.
    මුදල් අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබෙනවා.

    90% adu name ban wedi karala tiyenne. 3wheel wlatath meka karanam hari