ඉන්ටනෙට් Speed එක දාපල්ලා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    Fiberline එක යන්න යන්නෙ මෙහෙන් තව මාසෙකින් වගේ. ඒක ගත්තොත් 2700/= අන්ලිමිටඩ් 2Mbps එක නැතිවෙනව. ගම්දෝ නොගම්දෝ කියල ඉන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    11431252817.png
     
    • Sad
    Reactions: DJLEOx78

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    100Mbps පැනල ෂුවර් එනව. SLT

    Fiberline එක යන්න යන්නෙ මෙහෙන් තව මාසෙකින් වගේ. ඒක ගත්තොත් 2700/= අන්ලිමිටඩ් 2Mbps එක නැතිවෙනව. ගම්දෝ නොගම්දෝ කියල ඉන්නෙ
    5950එක ගන්න.
    ------ Post added on May 17, 2021 at 11:03 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    100Mbps පැනල ෂුවර් එනව. SLT

    5950එක ගන්න.

    සමහර මාස එනව මේ කනෙක්ෂන් එක පාවිච්චිය ගොඩක් අඩු වෙන, එතකොට මාසෙට නිකං 6560/- ගෙවන එක පාඩුයි
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සමහර මාස එනව මේ කනෙක්ෂන් එක පාවිච්චිය ගොඩක් අඩු වෙන, එතකොට මාසෙට නිකං 6560/- ගෙවන එක පාඩුයි
    මාත් ඔය සීන් එක කල්පනා කරා. මට වෙලාවකට හිතෙනව 2Mbps ADSL Unlimited එක අරගෙන ෆයිබර් වෙබ් ෆැමිලි එකක් ගන්නත්. මොකද අපේ පැත්තෙ ෆයිබර් ලයින් එක ලෙඩත් වැඩියි. ඒත් ඉතිං අරෙකට රෙන්ටල් එකකුත් වැටෙන නිසා මේකෙම ඉන්න එක ලාබයි කියලත් හිතෙනව. ෆයිබර් එකට පියෝ ටීවී 2කුත් තියෙනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මාත් ඔය සීන් එක කල්පනා කරා. මට වෙලාවකට හිතෙනව 2Mbps ADSL Unlimited එක අරගෙන ෆයිබර් වෙබ් ෆැමිලි එකක් ගන්නත්. මොකද අපේ පැත්තෙ ෆයිබර් ලයින් එක ලෙඩත් වැඩියි. ඒත් ඉතිං අරෙකට රෙන්ටල් එකකුත් වැටෙන නිසා මේකෙම ඉන්න එක ලාබයි කියලත් හිතෙනව. ෆයිබර් එකට පියෝ ටීවී 2කුත් තියෙනව.

    ADSL රෙන්ටල් එක නම් හෙන අඩුයි ටැක්ස් නැතුව 170/-
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ADSL රෙන්ටල් එක නම් හෙන අඩුයි ටැක්ස් නැතුව 170/-
    ෂුවර්ද? 350ක් නෙමෙයිද බං? මම හිතන්නෙ 350ක්. ෆයිබර් වල 400ට කිට්ටු ගානක් නේහ්. උඹ පියෝ ටීවී එක්කද තියෙන්නෙ?