Ya ya
5950එක ගන්න.Fiberline එක යන්න යන්නෙ මෙහෙන් තව මාසෙකින් වගේ. ඒක ගත්තොත් 2700/= අන්ලිමිටඩ් 2Mbps එක නැතිවෙනව. ගම්දෝ නොගම්දෝ කියල ඉන්නෙ
100Mbps පැනල ෂුවර් එනව. SLT
5950එක ගන්න.
මාත් ඔය සීන් එක කල්පනා කරා. මට වෙලාවකට හිතෙනව 2Mbps ADSL Unlimited එක අරගෙන ෆයිබර් වෙබ් ෆැමිලි එකක් ගන්නත්. මොකද අපේ පැත්තෙ ෆයිබර් ලයින් එක ලෙඩත් වැඩියි. ඒත් ඉතිං අරෙකට රෙන්ටල් එකකුත් වැටෙන නිසා මේකෙම ඉන්න එක ලාබයි කියලත් හිතෙනව. ෆයිබර් එකට පියෝ ටීවී 2කුත් තියෙනව.සමහර මාස එනව මේ කනෙක්ෂන් එක පාවිච්චිය ගොඩක් අඩු වෙන, එතකොට මාසෙට නිකං 6560/- ගෙවන එක පාඩුයි
මාත් ඔය සීන් එක කල්පනා කරා. මට වෙලාවකට හිතෙනව 2Mbps ADSL Unlimited එක අරගෙන ෆයිබර් වෙබ් ෆැමිලි එකක් ගන්නත්. මොකද අපේ පැත්තෙ ෆයිබර් ලයින් එක ලෙඩත් වැඩියි. ඒත් ඉතිං අරෙකට රෙන්ටල් එකකුත් වැටෙන නිසා මේකෙම ඉන්න එක ලාබයි කියලත් හිතෙනව. ෆයිබර් එකට පියෝ ටීවී 2කුත් තියෙනව.
ෂුවර්ද? 350ක් නෙමෙයිද බං? මම හිතන්නෙ 350ක්. ෆයිබර් වල 400ට කිට්ටු ගානක් නේහ්. උඹ පියෝ ටීවී එක්කද තියෙන්නෙ?ADSL රෙන්ටල් එක නම් හෙන අඩුයි ටැක්ස් නැතුව 170/-