ඉන්ටනෙට්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    - බුකියෙන් ඉපිටුවෙමි

    Group post by Lak Hg · 4 SJuftnSorcepoto ingfSsatdo rrie1d5d:1nr9 ·

    අප්‍රිකාවේ ඇරුනාම ෆයිබර් හරහා ගෙදරකට Unlimited ඩේට කෙනෙක්ෂන් එකක් තියන එක අනික් රටවල බොහොම සාමාන්‍ය දෙයක්,
    ඒත් අපේ රටේ මිනිස්සු තාම හිතනව, ඩිජිටල්කරණය වෙන ලෝකෙක තමන්ගෙ නිවසට Unlimited ඩේට සබදතාවක් තියන එක තමන්ගෙ අයිතියක් නොවන බව,
    මිනිස්සුන්ගෙ ඒ මානසිකත්වය නිසාම ,ටෙලෙකොම් ඒකාධිකාරය 50 Mbps සබදතාවකට සබදතාවකට රු, 20,450 ක් අය කරනව,
    ඉන්දියාවෙ 50 Mbps Unlimited සබදතාවක මිල ලංකාවෙ මුදලින් රුපියල් 1,800 යි, නේපාලයෙ පකිස්තානයෙ රුපියල් 3,000 ට වඩා අඩුයි,
    තායිලන්තයේ 500 Mbps Unlimited සබදතාවක මිල රුපියල් 3,700 යි ,
    මේකේ අවුල තියෙන්නෙ ලංකාවේ කුඩා පරිමාණ IT සමාගම් තරග කරන්නෙ ඉන්දියාව වගේ රටවල් එක්ක,උදාහරණයක් විදියට ලංකාවෙ දුරස්ථව 30 දෙනෙක් වැඩ කරන මෘදුකාංග සමාගමකට මාසෙකට අන්තර්ජාලය සදහා රු. 613,500 යද්දි ඉන්දියාවේ සමාගමකට වැය වෙන්නෙ රු.54,000 යි,
    ඉතින් අපේ IT සමාගම් කොහොමද අන්තර්ජාතික වෙළදපොල තුල තරග කරන්නෙ,
    තව නොබෝ කලකින් නේපාලය , පකිස්ථානය , බංග්ලාදේශයත් IT Industry එකෙන් අපිව පහු කරන් යයි,
    අනික් අතින් මිල වැඩි හින්දම ගෙවල් වල ඉන්න මිනිස්සුත් භාවිතා කරන්නෙ LTE , LTE ජාල වලට ඒ දත්ත ප්‍රමානය දරන්න බෑ , එකෙන් කිසිම කෙනෙක්ට හොද අන්තර්ජාල සේවයක් සේවයක් ලැබෙන්නෙ නෑ
    මම ඉතා කාරුණිකව ඉල්ලනව රටේ දියුණුව වෙනුවෙන් මේ ගැන TRCSL එකට හා පාරිභෝගික ආරක්ශන අධිකාරියට පැමිනිලි කරන්න කියල,
    ලොකු පිරිසක් හඩක් නගද්දි මේ දේවල් වෙනස් වෙයි,
    (අනෙක් රටවල මිල ගනන් මේ තියන link වලට ගිහින් බලන්න පුලුවන්)
    https://www.jio.com/registration
    https://www.maxis.com.my/broadband/maxis-fibre/
    https://www.ais.th/fibre/en/package_broadband24.html
    https://www.ntc.net.np/tariff/ftth-tariff
    https://propakistani.pk/.../internet.../fiberlink-packages/
    https://www.verizon.com/home/fios-fastest-internet/
    https://www.starhub.com/personal/store/broadband.html
    https://www.aquiss.net/unlimited-fttp-fibre-broadband/
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894

    Namal kori neda lol
     
    • Like
    Reactions: Tharaka25