ඈයි මං අර CD ගෙන්නුව කියල කස්ටිය මට බැන්නේ හෝ ගාලා
mamath ubata baninna hitiye busy vela hit hitapu hinda beri vuna

thankx me thread ekata
ඈයි මං අර CD ගෙන්නුව කියල කස්ටිය මට බැන්නේ හෝ ගාලා

අපිට කරපුවට මෙහෙම නොකර ඉන්නයි තිබ්බේ... කොහෙද මටත් මේව නොකිය ඉන්න බෑනේ... කහනවනේ

ඈයි මං අර CD ගෙන්නුව කියල කස්ටිය මට බැන්නේ හෝ ගාලා

ගනන් ගන්න එපා සුදු...
උබ මේව වලින් කියක් හොයනවඩ්ද බන් මාසෙට..?![]()
PTC = $280
MINIJOBS = $80
ebay = $200

siraada ....maarai ne
PTC kiyanne mokakda ban
siraada ....maarai ne
PTC kiyanne mokakda ban
තව විදි කීපයක් තියෙනවා ... ඒ වගේම මම දැනට ඒ දේවල් වලින් ගොඩක් දේව්ල ගෙන්න ගෙන තියෙනවා... ඊයේ ආවා සාම්පල් පෝන් වොච් එකක් සයිට් එකකින්... මට දැං උනත් පොටෝ කෑල්ලක් දාතෑකි මම ඒ වගේ දේවල් දැං මේකේ දාන්නෑ... මොකද පට්ට ඊරිසියා කාරයෝ සෙට් එකක් ඉන්නේ... අනික මම හැමෝම ගැන දැනගත්තා...... තව ගොඩක් පොත් , මැගසින් , තව ගොඩක් දේවල් මම ගෙන්නගෙන තියෙනවා.. ඒ වගේම සල්ලි දෙන ගෙඩක් සයිට් PTC MINIJOBS & OFFER SITE

daapanko balanna photo kaallak....
apitath kiyala deepanko mchn
api nun irisiyath na banalath naa ..![]()
තව විදි කීපයක් තියෙනවා ... ඒ වගේම මම දැනට ඒ දේවල් වලින් ගොඩක් දේව්ල ගෙන්න ගෙන තියෙනවා... ඊයේ ආවා සාම්පල් පෝන් වොච් එකක් සයිට් එකකින්... මට දැං උනත් පොටෝ කෑල්ලක් දාතෑකි මම ඒ වගේ දේවල් දැං මේකේ දාන්නෑ... මොකද පට්ට ඊරිසියා කාරයෝ සෙට් එකක් ඉන්නේ... අනික මම හැමෝම ගැන දැනගත්තා...... තව ගොඩක් පොත් , මැගසින් , තව ගොඩක් දේවල් මම ගෙන්නගෙන තියෙනවා.. ඒ වගේම සල්ලි දෙන ගෙඩක් සයිට් PTC MINIJOBS & OFFER SITE

පෝන් වොච් එකක් කිවුවේ බන්? ඔන්න අපි නම් ඊරිසියා නෑ![]()