ඉන්ටනෙට්_1න්_සල්ලි_හෙයන්න_කැමති අයට (බබාලට)

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඈයි මං අර CD ගෙන්නුව කියල කස්ටිය මට බැන්නේ හෝ ගාලා

    mamath ubata baninna hitiye busy vela hit hitapu hinda beri vuna:P
    thankx me thread ekata
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තව විදි කීපයක් තියෙනවා ... ඒ වගේම මම දැනට ඒ දේවල් වලින් ගොඩක් දේව්ල ගෙන්න ගෙන තියෙනවා... ඊයේ ආවා සාම්පල් පෝන් වොච් එකක් සයිට් එකකින්... මට දැං උනත්​ පොටෝ කෑල්ලක් දාතෑකි මම ඒ වගේ දේවල් දැං මේකේ දාන්නෑ... මොකද පට්ට ඊරිසියා කාරයෝ සෙට් එකක් ඉන්නේ... අනික මම හැමෝම ගැන දැනගත්තා...... තව ගොඩක් පොත් , මැගසින් , තව ගොඩක් දේවල් මම ගෙන්නගෙන තියෙනවා.. ඒ වගේම සල්ලි දෙන ගෙඩක් සයිට් PTC MINIJOBS & OFFER SITE
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තව විදි කීපයක් තියෙනවා ... ඒ වගේම මම දැනට ඒ දේවල් වලින් ගොඩක් දේව්ල ගෙන්න ගෙන තියෙනවා... ඊයේ ආවා සාම්පල් පෝන් වොච් එකක් සයිට් එකකින්... මට දැං උනත්​ පොටෝ කෑල්ලක් දාතෑකි මම ඒ වගේ දේවල් දැං මේකේ දාන්නෑ... මොකද පට්ට ඊරිසියා කාරයෝ සෙට් එකක් ඉන්නේ... අනික මම හැමෝම ගැන දැනගත්තා...... තව ගොඩක් පොත් , මැගසින් , තව ගොඩක් දේවල් මම ගෙන්නගෙන තියෙනවා.. ඒ වගේම සල්ලි දෙන ගෙඩක් සයිට් PTC MINIJOBS & OFFER SITE

    daapanko balanna photo kaallak....:D
    apitath kiyala deepanko mchn:D
    api nun irisiyath na banalath naa ..;)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තව විදි කීපයක් තියෙනවා ... ඒ වගේම මම දැනට ඒ දේවල් වලින් ගොඩක් දේව්ල ගෙන්න ගෙන තියෙනවා... ඊයේ ආවා සාම්පල් පෝන් වොච් එකක් සයිට් එකකින්... මට දැං උනත්​ පොටෝ කෑල්ලක් දාතෑකි මම ඒ වගේ දේවල් දැං මේකේ දාන්නෑ... මොකද පට්ට ඊරිසියා කාරයෝ සෙට් එකක් ඉන්නේ... අනික මම හැමෝම ගැන දැනගත්තා...... තව ගොඩක් පොත් , මැගසින් , තව ගොඩක් දේවල් මම ගෙන්නගෙන තියෙනවා.. ඒ වගේම සල්ලි දෙන ගෙඩක් සයිට් PTC MINIJOBS & OFFER SITE

    පෝන් වොච් එකක් කිවුවේ බන්? ඔන්න අපි නම් ඊරිසියා නෑ;)
     
    slbloggs

    Member
    May 17, 2010
    25
    1
    0
    බොහොම ස්තුතී මගේ බ්ලොග් එකත් ලිස්ට් එකට එකතු කලාට :)
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    පෝන් වොච් එකක් කිවුවේ බන්? ඔන්න අපි නම් ඊරිසියා නෑ;)

    Sim dala SmS/Call ganna puluwan oralosu wenna athi. lankawe 16000k wenawa

    wholesaleasl-m117-2.jpg