ඉන්ටර්නල් ​හාඩ් ඩිස්ක් හෙල්ප්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉන්ටර්නල් ​හාඩ් ඩිස්ක් හෙල්ප්

    මගේ ලැප් එකට අමතරව තියෙනවා ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක්.. හාඩ් එක ගියාං බං :(:( මොනවද හොද ගන්න බ්‍රෑන්ඩ් එකක් කියපංකෝ.. පෝටබල් හාඩ් එකක් නෙමේ..:dull:

    කොළඹ ගන්න ​හොද කොහෙද?ඉන්ටරනල් හාඩ් ඩිස්ක් එකක්
     
    • Like
    Reactions: netlife007