ඉන්ටර්නැෂනල් කොල්ලා

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ඉන්ටර්නැෂනල් කොල්ලා

    මචංලා මේක සිරා සීන් 1ක්.අපේ ගෙවල් ගාව ඉන්නවා පොඩි එකෙක්.මිනිහා යන්නේ ඉන්ටර්නැෂනල් එකකට.ඒක හිංදම සිංහල උගන්නන්න වෙනම සිංහල පංතියකට යවනවා.එතන උගන්නන්නේ විශ්‍රාම ගිය සිංහල මිස් කෙනෙක් .පංතියට පොඩි එවුන් 15 ක් විතර එනවා.

    ගිය සුමානේ පංතිය වෙලාවේ සාමාන්‍ය දැනුම ගැන ප්‍රශ්න අහනවා.ඔන්න ඉතින් මිස් කිව්වා "වක්කඩ"දන්න අය අතඋස්සන්න කියලා.කට්ටියම අත ඉස්සුවා.අර ඉන්ටර් නැෂනල් පොර උස්සපු අත හිමිහිට පහලට ගත්තා.හැබැයි මිස් මේක දැක්කේ නැහැ.

    මෑන් ලඟම හිටපු පොඩි එකෙක් අරූට වැලමිටෙන් ඇනල හිමිහිට කියනවා "අර වතුර එන්න හදල තියෙන එක බන්" කියලා.පොරත් ෆුල් හැපි එකේ අත ඉස්සුවා.හැබැයි පරක්කු වෙලා අත උස්සපු එක මිස් දැක්කා.මිස් කොල්ලගෙන් ඇහැව්වා වක්කඩ කියන්නේ මොකක්ද කියල.
    කොල්ලා කියනව බන් "ටැප් එක " කියලා.ඌ වතුර එනව කිව්වහම දන්නේ ටැප් එක විතරයි වෙන්න ඇති. අපිටනම් හොදටම හිනා.හැබැයි මට පස්සේනම් දුක හිතුනා බන් යන්නේ ඉන්ටර්නැෂනල් උනාට එදිනෙදා දකින අහන දෙයක්වත් මේ අය දන්නැති එකට.

    අපි සිද්දිය පස්සේ මිස්ට කිව්වා.මිස්ටත් හොඳටම හිනා.ඒ උනත් එයත් දුක් උනා මේ පොඩි දරුවන්ගේ සාමාන්‍ය දැනීම මේ තරම් දුරට ගිලිහිලා ගිහිල්ලා නේද කියල.:(

    අවුලා කොතනද කියල
    මටනම් තේරෙන්නේ නැහැ බන්.:(:(:(
     
    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    අනේ මන්ද බං දැන් දෙමාපියෝ style එකට international දානව , ළමය විනාසයි ..
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මම දන්නා පොෂ් කෙල්ලෙක් හිටිය එකී දර ලිප දන්නේ නෑ...
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    අනේ මන්ද බං දැන් දෙමාපියෝ style එකට international දානව , ළමය විනාසයි ..

    Demaupiyanta banninna epa ban... Rajaya pasalakta dagannath hena gemak denna ona dan kale..paga gahala gahala eth samahara welawata lamayata Jathika pasalak na...umba kiyanna lamai ma thawath motta karanna kiyala da :)? Anith eka hamoma hama deyak ma danne na...oka ithin ochchara issue ekak karaganna oneth na... e lamayata thama 15 y ne .. thawa wayasata yanakota igana gani.. :)
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    අනේ මන්ද බං දැන් දෙමාපියෝ style එකට international දානව , ළමය විනාසයි ..

    අන්තර්ජාතික කියලා සිංහලෙන් ලියන්න බැරි ආණ්ඩුවේ ළමයින්වත් සිංහල පංතියකට
    යවන්නයි තියෙන්නේ.
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ‍මොන පාසල්වලට ගියත් පොතක් පත්තරයක් කියෙව්ව නම් ඔහොම වෙන්නෙ නෑ
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    reputation_neg.gif
    ඉන්ටර්නැෂනල් කොල්ලා 04-12-2011 03:29 PM ai uba international da giye???modaya

    ou.
     
    • Like
    Reactions: Mr Dilshan
    international wala neme ban warada... yana ewunge.. international yana ewun innawa owa gana hodata danna. bt bahutaraya boru sobaneta ona kamin owa amathaka karanna hadanawa.. ehema unta tama amma thaththath amathaka wenne..

    kohoma unath wadi hariyak international yana unge oluwa idimila kiyan ekanam sahathika aththa...

    :( :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මන්ද බං දැන් දෙමාපියෝ style එකට international දානව , ළමය විනාසයි ..

    Generally, Yes :yes:

    අන්තර්ජාතික කියලා සිංහලෙන් ලියන්න බැරි ආණ්ඩුවේ ළමයින්වත් සිංහල පංතියකට
    යවන්නයි තියෙන්නේ.

    සමහර වචන තියෙනව සිංහලෙන් දානවට වඩා ඉංග්‍රීසියෙන් ගොඩක් හුරු පුරුදුයි ... ඔතන වචනෙ අන්තර්ජාතික නෙවෙයි ජාත්‍යන්තර පාසල් ... No offense ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචංලා මේක සිරා සීන් 1ක්.අපේ ගෙවල් ගාව ඉන්නවා පොඩි එකෙක්.මිනිහා යන්නේ ඉන්ටර්නැෂනල් එකකට.ඒක හිංදම සිංහල උගන්නන්න වෙනම සිංහල පංතියකට යවනවා.එතන උගන්නන්නේ විශ්‍රාම ගිය සිංහල මිස් කෙනෙක් .පංතියට පොඩි එවුන් 15 ක් විතර එනවා.

    ගිය සුමානේ පංතිය වෙලාවේ සාමාන්‍ය දැනුම ගැන ප්‍රශ්න අහනවා.ඔන්න ඉතින් මිස් කිව්වා "වක්කඩ"දන්න අය අතඋස්සන්න කියලා.කට්ටියම අත ඉස්සුවා.අර ඉන්ටර් නැෂනල් පොර උස්සපු අත හිමිහිට පහලට ගත්තා.හැබැයි මිස් මේක දැක්කේ නැහැ.

    මෑන් ලඟම හිටපු පොඩි එකෙක් අරූට වැලමිටෙන් ඇනල හිමිහිට කියනවා "අර වතුර එන්න හදල තියෙන එක බන්" කියලා.පොරත් ෆුල් හැපි එකේ අත ඉස්සුවා.හැබැයි පරක්කු වෙලා අත උස්සපු එක මිස් දැක්කා.මිස් කොල්ලගෙන් ඇහැව්වා වක්කඩ කියන්නේ මොකක්ද කියල.
    කොල්ලා කියනව බන් "ටැප් එක " කියලා.ඌ වතුර එනව කිව්වහම දන්නේ ටැප් එක විතරයි වෙන්න ඇති. අපිටනම් හොදටම හිනා.හැබැයි මට පස්සේනම් දුක හිතුනා බන් යන්නේ ඉන්ටර්නැෂනල් උනාට එදිනෙදා දකින අහන දෙයක්වත් මේ අය දන්නැති එකට.

    අපි සිද්දිය පස්සේ මිස්ට කිව්වා.මිස්ටත් හොඳටම හිනා.ඒ උනත් එයත් දුක් උනා මේ පොඩි දරුවන්ගේ සාමාන්‍ය දැනීම මේ තරම් දුරට ගිලිහිලා ගිහිල්ලා නේද කියල.:(

    අවුලා කොතනද කියල
    මටනම් තේරෙන්නේ නැහැ බන්.:(:(:(
    ඔය හිටිය අනිත් ළමයි උනත් වච්නෙ තේරුම දන්නවා උනාට වක්කඩක් දැකලා තියෙනවාද කියන එක සැකයි.
    වැරැද්ද ඉස්කෝලෙට වත් ළමයටවත් දෙමාපියන්ට වත් පටවන්න බෑ. කාලෙ වෙනස් වෙනකොට ඉන්න පරිසරෙත් වෙනස් වෙනවා. දැං වක්කඩක් හොයන්න නාගරික පරිසරෙන් ගොඩක් දුර යන්න වෙන්නවා.
    වැඩිය ඕනෙ නෑ දැං කාලෙ අවුරුද 6,7 පොඩි උන් කීදෙනෙක් පොල්පිති හරකෙක් දැකලා තියෙනවාද, සෙල්ලං කරලා තියෙනවාද කියලා පොඩ්ඩක් බලන්න.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඔය හිටිය අනිත් ළමයි උනත් වච්නෙ තේරුම දන්නවා උනාට වක්කඩක් දැකලා තියෙනවාද කියන එක සැකයි.
    වැරැද්ද ඉස්කෝලෙට වත් ළමයටවත් දෙමාපියන්ට වත් පටවන්න බෑ. කාලෙ වෙනස් වෙනකොට ඉන්න පරිසරෙත් වෙනස් වෙනවා. දැං වක්කඩක් හොයන්න නාගරික පරිසරෙන් ගොඩක් දුර යන්න වෙන්නවා.
    වැඩිය ඕනෙ නෑ දැං කාලෙ අවුරුද 6,7 පොඩි උන් කීදෙනෙක් පොල්පිති හරකෙක් දැකලා තියෙනවාද, සෙල්ලං කරලා තියෙනවාද කියලා පොඩ්ඩක් බලන්න.

    Cow.jpg
    af10101710.jpg

    :yes:
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15
    0
    Podi ewun nam kamak nehe

    Loku aya kiyanawane dewal......mathakada...

    PAS+DUN RATA........!!!!!!!!!!!!!!!!!!!!!!!

    Hik Hik Hik...............:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    awula kiyanne job walata interview giyama full kadden ne prasna ahanne! kohe wath "Wakkade" mokakdha ahalaa job dhenne naha :P