ඉන්ටර්නැෂනල් වලට ළමයි යවන කුකුලෝ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉන්ටර්නැෂනල් වලට ළමයි යවන කුකුලනි, තොපේ අත්දැකීම් කොහොමද?
    පොඩි උන්ගේ හැසිරීම් වල එහෙම උබල දකින ප්‍රොස් ඇන්ඩ් කොන්ස් තියනවද?
    පොඩි උන් හෙන ලොකු ලයින්ද අනිත් ස්කොල වලට යනුන් එක්ක ඉද්දි?
     
    • Haha
    Reactions: Kumbhakarna22

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඉන්ටර්නැෂනල් වලට ළමයි යවන කුකුලනි, තොපේ අත්දැකීම් කොහොමද?
    පොඩි උන්ගේ හැසිරීම් වල එහෙම උබල දකින ප්‍රොස් ඇන්ඩ් කොන්ස් තියනවද?
    පොඩි උන් හෙන ලොකු ලයින්ද අනිත් ස්කොල වලට යනුන් එක්ක ඉද්දි?
    not recommended in Sri Lanka
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔය ඉතින් ඔය ගතානුගතික දුපත් මානසිකත්වයේ ඉදන්නේ උබ කියන්නේ.
    උබට අත්දැකීම් ණෑනේ
    හොඳ ක්‍රමය තමයි English Medium වලින් උගන්වන පහසුකම් තියන swimming pool තියන ආණ්ඩුවේ ශැප පාසලකින් උගන්වන එක.. :yes:
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android
    Oya prashneth hariyata Chicken , meat kana ekaata cholestrol hadenawa neda? Vegetariyan ekaata cholestrol na neda wage prashnayak....
    ehema na...hadena ekaata hadenawa.. :D Mas kana eung oni tharam innava cholestrol nathi, Vege eung oni tharam innava cholestrol thiyena

    Oya wagema prashnyak thamai Private Uni walata giyapu eungda perform karanne Government uni walata giyapu eunda kiyala :D

    E hinda ekak arakata wada mehemai... araka meyhemai kiyala naaa. It depends

    International da , Government da kiyala na..daruwa hadenne amma thaaththa eyaata dakvana care eka matha... Oya international ho Government daala lamaya atha ariyoth ivarai..
    Goverment yana ekaaa igena gannath pulvunag , nathi wennath puluvang...
    International yana ekaatath ehemama thamai...

    Governement yana eunta set wenne tikak hama jaathiyakama eung...
    International yana ayata set wenne tikak eka level ekaka kastiya...

    saralavama
    Daruwata Hambena yaluwo, Demawpiyange Aaakalpa saha pera karagena aapu karmaya matha hama deyka decide wenawa.
    Oke demaupiyanta loku deyak karanna puluvang...Aroo gahuwoth utath gahapang wage adahas thiyena ekek nam oya theruwan saranai... Hama deyakma daruwage moleyta yawanna oni vidiyak thiyenawa...

    Oyata hithenawa nam internaitonal daala daruwata uganwanne oni kiyala..Just doo..Government yawanna oni nam just do that... Daruwage aakalpa hadana eka oyaata baarai....
     
    Last edited:
    • Like
    Reactions: yosh371

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,417
    1,685
    113
    Government damamth international dammath mix school ekakata dapan.

    International school ekakata yana eke mama dakina lokuma wasiya podi wayasenma English denumak hambenawa. Degree ekak wage karanna yaddi aye aluthen English igenaganna deyak ne
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    welcome.jpg


    යවනවනම් හොද ප්ලේස් එකක් ගාණ ටිකක් සැරයි 🤩 සැරයි
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    ඉන්ටර්නැෂනල් වලට ළමයි යවන කුකුලනි, තොපේ අත්දැකීම් කොහොමද?
    පොඩි උන්ගේ හැසිරීම් වල එහෙම උබල දකින ප්‍රොස් ඇන්ඩ් කොන්ස් තියනවද?
    පොඩි උන් හෙන ලොකු ලයින්ද අනිත් ස්කොල වලට යනුන් එක්ක ඉද්දි?

    ඕවගේ කොන්ස් හොයා හොයා ඉන්න පුළුවන් කාලයක් නෙමෙයි දැන් තියෙන්නේ. මම නං දැම්මේ ඉන්ටර්නැෂනල් එකකට. මට නං පට්ට සැටිස්. ගවමන්ට් එවුන් 3 වසර වෙද්දී ශිෂ්‍යත්ව පන්ති උස්සන් යන ප්‍රෙෂර් එක නෑ. O/L කරා කිසි ප්‍රෙෂර් එකක් නෑ. ළමයත් හොඳටම නිදහසේ හැදුනා. ලොකු ලයින් එන්නේ ඉතින් දෙමව්පියන්ගෙන්ම තමයි. ඔය ලොකු ලයින් සීන් එක එන්නේ එළියේදී ඔය දෙගොල්ල මුණ ගැහුණම ගවමන්ට් උන් බයයි උන්ට ඉංග්‍රීසි අරුන් තරම් බැරි නිසා චාටර් වෙයි කියල, අරුන් බයයි උන්ට සිංහල අමාරු නිසා චාටර් වෙයි කියල.

    ඉන්ටර්නැෂනල් එකක දාල ඉංග්‍රීසි ටික හදවල, AL කරවල රටින් යවන්න. ළමය ගැන අදහස අත ඇරගන්න කියන උන්ගෙන් අහන්න තියෙන්නේ ඉතින් දැන් ගවමන්ට් ගියපු ඔක්කොම බෝධිසත්ව එවුන් වෙලා ද ? තමන් නාකි උනාම සලක ගන්න ළමයි හදන්න එපා. ඒකට ඉන්ෂුවරන්ස් එකක් දාපං.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ස්පොට්ස් ෆැසිලිටි අඩුයි රජයේ/පෞද්ගලික පාසල් වලට වඩා

    සමාජ ක්‍රයාකාරකම් අඩුයි රජයේ ඒවට වඩා

    කඩ්ඩ පොලිස් නම් වෙනවා ලෙසටම

    මිශ්‍ර පාසල් නිසා විචිකිච්චාව අඩුයි

    කාගෙන මැරීගෙන යන ස්භාවය අඩුයි ඉන්ටනැසනල් ලමයින්ගේ .

    ලමා කාලයේ ෆන් එක පොඩ්ඩක් අඩුයි උදා බිග් මැච් නෑ , ස්පොට් මීට් තරගකාරි අඩුයි, සමිති සමාගම් අඩුයි, අර ඩේ මේ ඩේ නෑ කල්චර් ශෝ මියුසික් ශෝ බෑන්ඩ් ඕවා නෑ. නැත්තෙමත් නෑ අඩුයි හේතුව ලමයි අඩු නිසා ලොකුවට සංවිධානය කරන්න බෑ ඉවෙන්ට්ස්

    නීතිය ලිහිල් රජයේ පාසල් වලට වඩා එක නම් හොදයි

    අධ්‍යාපනය ගුණාත්මකභාවය ඉස්සරට වඩා ඉන්ටනැසනල් වල හොද වෙමින් යන්නේ දැන් . ඒත් තාම විද්යාගාර පහසුකම් ඒම රජයේ පාසල් මට්ටමින් නෑ

    ඉන්ටනැසනල් ලමයි හෙන තැම්පත් නිකං සුද්දොන්ගේ ලමයි වගේ . හෙනට සෝශල් සහ හියුමැනටේරියන් ගතිය වැඩී. හාඩ් කෝ ලමයි එන් නෑ රජයේ පාසල් වල වගේ ඒකේ හොද නරක දෙපැත්තටම තියේ . එකයි ඒ පාසල් වල රගර් සටන් කලාව බොක්සින් වගේ ක්‍රීඩා අඩු .
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    අක්කගෙ කෙල්ල යනවා, කියන්න තරම් ලොකු අවුලක් නෑ, උන්ගෙ තියෙනවා පොඩි කොලිටීස් ටිකක්. හැබැයි තාමා ප්‍රී ග්‍රේඩ්.

    ගවර්මන්ට් ඒවට එන්නෙ බන් ගොඩක් වෙලවාට මෙලො චාරයක් නැති උන්ගෙ ළමයි. උනුත් මහ උන් වගේම තමා, නිකන් ඒ කාලෙ අපිත් එක්ක හිටපු උනුත් උන්ගෙ අම්මලා තාත්තලා වගේ නෙමේද බලපන්කො.

    මම මේ කියන එක ඉතින් සර්වසාදාරන නෑ. මට දැනුන දේ කිව්වෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජාත්‍යන්තර පාසල් සමහර ඒවා හොදයි.. අඩු කුලේ ඒවා තමා වෑඩි.. ඒවාට යවන එකයි රජයේ ඒවාට යවන එකෙයි ලොකු වෙනසක් නෑ.
     
    • Like
    Reactions: Cypress