ස්පොට්ස් ෆැසිලිටි අඩුයි රජයේ/පෞද්ගලික පාසල් වලට වඩා
සමාජ ක්‍රයාකාරකම් අඩුයි රජයේ ඒවට වඩා
කඩ්ඩ පොලිස් නම් වෙනවා ලෙසටම
මිශ්‍ර පාසල් නිසා විචිකිච්චාව අඩුයි
කාගෙන මැරීගෙන යන ස්භාවය අඩුයි ඉන්ටනැසනල් ලමයින්ගේ .
ලමා කාලයේ ෆන් එක පොඩ්ඩක් අඩුයි උදා බිග් මැච් නෑ , ස්පොට් මීට් තරගකාරි අඩුයි, සමිති සමාගම් අඩුයි, අර ඩේ මේ ඩේ නෑ කල්චර් ශෝ මියුසික් ශෝ බෑන්ඩ් ඕවා නෑ. නැත්තෙමත් නෑ අඩුයි හේතුව ලමයි අඩු නිසා ලොකුවට සංවිධානය කරන්න බෑ ඉවෙන්ට්ස්
නීතිය ලිහිල් රජයේ පාසල් වලට වඩා එක නම් හොදයි
අධ්‍යාපනය ගුණාත්මකභාවය ඉස්සරට වඩා ඉන්ටනැසනල් වල හොද වෙමින් යන්නේ දැන් . ඒත් තාම විද්‍යාගාර පහසුකම් ඒම රජයේ පාසල් මට්ටමින් නෑ
ඉන්ටනැසනල් ලමයි හෙන තැම්පත් නිකං සුද්දොන්ගේ ලමයි වගේ . හෙනට සෝශල් සහ හියුමැනටේරියන් ගතිය වැඩී. හාඩ් කෝ ලමයි එන් නෑ රජයේ පාසල් වල වගේ ඒකේ හොද නරක දෙපැත්තටම තියේ . එකයි ඒ පාසල් වල රගර් සටන් කලාව බොක්සින් වගේ ක්‍රීඩා අඩු .