අක්කගෙ කෙල්ල යනවා, කියන්න තරම් ලොකු අවුලක් නෑ, උන්ගෙ තියෙනවා පොඩි කොලිටීස් ටිකක්. හැබැයි තාමා ප්රී ග්රේඩ්.
ගවර්මන්ට් ඒවට එන්නෙ බන් ගොඩක් වෙලවාට මෙලො චාරයක් නැති උන්ගෙ ළමයි. උනුත් මහ උන් වගේම තමා, නිකන් ඒ කාලෙ අපිත් එක්ක හිටපු උනුත් උන්ගෙ අම්මලා තාත්තලා වගේ නෙමේද බලපන්කො.
මම මේ කියන එක ඉතින් සර්වසාදාරන නෑ. මට දැනුන දේ කිව්වෙ