ඉන්ටර්නැෂනල් වලට ළමයි යවන කුකුලෝ

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    අක්කගෙ කෙල්ල යනවා, කියන්න තරම් ලොකු අවුලක් නෑ, උන්ගෙ තියෙනවා පොඩි කොලිටීස් ටිකක්. හැබැයි තාමා ප්‍රී ග්‍රේඩ්.

    ගවර්මන්ට් ඒවට එන්නෙ බන් ගොඩක් වෙලවාට මෙලො චාරයක් නැති උන්ගෙ ළමයි. උනුත් මහ උන් වගේම තමා, නිකන් ඒ කාලෙ අපිත් එක්ක හිටපු උනුත් උන්ගෙ අම්මලා තාත්තලා වගේ නෙමේද බලපන්කො.

    මම මේ කියන එක ඉතින් සර්වසාදාරන නෑ. මට දැනුන දේ කිව්වෙ
    මොකක්ද මචන් ගියපු ස්කූල් එක

    මම ගියපු කාලේනම් කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ ඩීන්ගේ පුතත් ආවේ අපේ රිච්මන්ඩ් එකට තව සුප්‍රීම් කෝට් එකේ ජස්ටිස් කෙනෙක් ගේ පුතත් ආවා පට්ට සෙට් එකක් හිටියා අපි ගියපු කාලේ :yes:

    මෙහෙම සීන් එකකුත් තියෙනවා අපත ක්‍රම වලට සල්ලි හොයපු අඩු කුලේ උන් තමන්ගේ ලෙවල් එක ටිකක් අප් කරගන්න උන්ගේ පොඩි එවුන් ඉන්ටර්නැෂනල් ස්කූල් වලට එවන සීන් එකකුත් තියෙනවා 🙄

    දෙමව්පියෝ කොලිටිනම් ගොඩක් වෙලාවට දරුවෝ කොලිටියට ඉන්නවා කොහේ ඉගනගත්තත් 😊