මගේ international audience target කරපු යූටියුබ් චැනල් එකක් තියෙනව. මේකෙ වීඩියෝ එක දෙකකට ඇරුනම තව කොච්චර දැම්මත් 48 hours වලට views 30 per video වගේ range එකේමයි තියෙන්නෙ. මුලු චැනල් එකටම දවසට 500 වගේ එනව. කරපු අනිත් චැනල් වල කාලයක් වීඩියෝ දාන් යද්දි එකා පාරට වීඩියෝ එකක් හිට් වෙලා ගොඩ යනව. ඒත් මේකට තාම සෙට් නෑ. උබල දන්න ක්‍රම තියෙනවද ගොඩ දාගන්න.

