ඉන්ටර්නැෂනල් audience youtube

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    මගේ international audience target කරපු යූටියුබ් චැනල් එකක් තියෙනව. මේකෙ වීඩියෝ එක දෙකකට ඇරුනම තව කොච්චර දැම්මත් 48 hours වලට views 30 per video වගේ range එකේමයි තියෙන්නෙ. මුලු චැනල් එකටම දවසට 500 වගේ එනව. කරපු අනිත් චැනල් වල කාලයක් වීඩියෝ දාන් යද්දි එකා පාරට වීඩියෝ එකක් හිට් වෙලා ගොඩ යනව. ඒත් මේකට තාම සෙට් නෑ. උබල දන්න ක්‍රම තියෙනවද ගොඩ දාගන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    Shorts ehema try karapan. Aye videos hodata SEO karanna, Ohomama adagena yaman oka nikanma suggest wenna patan gannawa kalayak consistent upload karaddi.
    Shorts නන් වැඩක් නෑ බන්. Shorts බැලුවට අපේ අනෙක් වීඩියෝ suggest වෙන්නෙවත් නෑනෙ. ඇදගෙන යනව කොහොම හරි බලමුකො.

    international , ask from international 😀
    But the best ideas are coming from closed circles like forums no?;)
    ------ Post added on Dec 12, 2021 at 2:22 PM
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉන්ටනැෂනල් උන් ආස නෑ ටිපිකල් ගොං ඇටිටියුඩ්ස් තියෙන උන්ගෙ අදහස්වලට.
    ෂුවර් එකට උඹ එහෙම ඇති.
    හැමදේම ජජ් කරන උන්ට අරුන් මෙහමයි අරක මෙහෙමයි කියල උන්ගෙ ඔළුවෙ තියෙන දේවල් වලින් හැමදේම දිහා බලන උන්ට කොහොමත් උන් කැමති නෑ
     
    • Haha
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    ඉන්ටනැෂනල් උන් ආස නෑ ටිපිකල් ගොං ඇටිටියුඩ්ස් තියෙන උන්ගෙ අදහස්වලට.
    ෂුවර් එකට උඹ එහෙම ඇති.
    හැමදේම ජජ් කරන උන්ට අරුන් මෙහමයි අරක මෙහෙමයි කියල උන්ගෙ ඔළුවෙ තියෙන දේවල් වලින් හැමදේම දිහා බලන උන්ට කොහොමත් උන් කැමති නෑ
    මම tech සයිඩ් එකේ ඒවා කරන්නෙ මුකුත් වැල් බයිල නෑ. වැල් බයිල දැම්මනන් කොහොමත් හිට් වෙනව. දිග වීඩියෝ දැම්ම ගමන් ගොඩ algorithm එකෙන් push කරනව. ඒ උනාට බොරුවට වටේ යන්න ආස නෑ.