~~ඉන්ටර්නෙට් එකෙන් රී-ලෝඩ් දා ගන්න හැටි~~

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම මචන් වැඩියත්ම අරක පාවිච්චි කරන්නෙ ඒකට මොබයිල් එකෙන් යන්න පුලුවන් නිසා. තව මේ වගෙ සයිට් දන්නවද?
    thawa eka site ekak tibba machan credit card witarai puluwan eka. site eka mataka na ne
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    Link

    3_Untitled_6.jpg

    Kotas weladhapola seen ekak.. $50k dala $1000k hoyanna puluwan wadak

    etoro 1 gena wistara tikak kiyannakoo...................:):)
     
    Nunnet

    Member
    Jan 15, 2011
    110
    24
    0
    etoro time wast wena wadak da

    අනේ නැහැ... අපි අපේ සල්ලි ආයෝජනය කරනවා.. ඊට පස්සේ අපි ගත්ත කොටස් වල මිළ ඉහළ ගිය ගමන් විකුනනවා.. එතකොට අපිට ලොකු ලාභයක් ලැබෙනවා.. කම්මැලි කෙනෙක්ට නම් ලාභයක් ගන්න අමාරුයි..:)
     
    chanaka23m

    Member
    Sep 29, 2010
    159
    8
    0
    අනේ නැහැ... අපි අපේ සල්ලි ආයෝජනය කරනවා.. ඊට පස්සේ අපි ගත්ත කොටස් වල මිළ ඉහළ ගිය ගමන් විකුනනවා.. එතකොට අපිට ලොකු ලාභයක් ලැබෙනවා.. කම්මැලි කෙනෙක්ට නම් ලාභයක් ගන්න අමාරුයි..:)

    macho apitath etoro gena kiyala dennako tikak.........
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අනේ නැහැ... අපි අපේ සල්ලි ආයෝජනය කරනවා.. ඊට පස්සේ අපි ගත්ත කොටස් වල මිළ ඉහළ ගිය ගමන් විකුනනවා.. එතකොට අපිට ලොකු ලාභයක් ලැබෙනවා.. කම්මැලි කෙනෙක්ට නම් ලාභයක් ගන්න අමාරුයි..:)

    macha u better make new thread abt etoro bnz...itz really usefull for us bnz..hope u ll mention abt that..