~~ඉන්ටර්නෙට් එකෙන් රී-ලෝඩ් දා ගන්න හැටි~~

Nunnet

Member
Jan 15, 2011
110
24
0
~~ඉන්ටර්නෙට් එකෙන් රී-ලෝඩ් දා ගන්න හැටි~~

මේක හරිම පහසුයි. රී-ලෝඩ් එක දාපු ගමන් එනවා. ඔයාලට කරන්න තියෙන්නෙ https://www.ezetop.com සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න විතරයි.. ඊට පස්සෙ ඔයාලා ගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝ පේ-පැල් එකවුන්ට් එකෙන් රී-ලෝඩ් දා ගන්න පුළුවන්

මේ මම දාපුවා.. හැම එකම දාපු ගමන් ආවා

37138837.jpg
 
Nunnet

Member
Jan 15, 2011
110
24
0

මමත් ඉස්සර ඕක ටිකක් පාවිච්චි කලා.. දැන් නම් කරන්නෙ නැහැ. ඔය සයිට් එක හිටපු ගමන් වැඩ කරන්නෙ නැතුව යනව. මේ තියෙන්නෙ ඕකෙන් ගත්ත ස්ක්‍රීන් එකක්

38254021.jpg
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමත් ඉස්සර ඕක ටිකක් පාවිච්චි කලා.. දැන් නම් කරන්නෙ නැහැ. ඔය සයිට් එක හිටපු ගමන් වැඩ කරන්නෙ නැතුව යනව. මේ තියෙන්නෙ ඕකෙන් ගත්ත ස්ක්‍රීන් එකක්

    38254021.jpg

    eunata machan Reload enawa ban adu nathiwa.:)
    Fee ekak nathi nisa hodai kiyala mata hithune. Mobitel site ekath tiyenawa ne Me site eka
     
    Nunnet

    Member
    Jan 15, 2011
    110
    24
    0
    eunata machan Reload enawa ban adu nathiwa.:)
    Fee ekak nathi nisa hodai kiyala mata hithune. Mobitel site ekath tiyenawa ne Me site eka

    මම මචන් වැඩියත්ම අරක පාවිච්චි කරන්නෙ ඒකට මොබයිල් එකෙන් යන්න පුලුවන් නිසා. තව මේ වගෙ සයිට් දන්නවද?