~~ඉන්ටර්නෙට් එකෙන් රී-ලෝඩ් දා ගන්න හැටි~~
මේක හරිම පහසුයි. රී-ලෝඩ් එක දාපු ගමන් එනවා. ඔයාලට කරන්න තියෙන්නෙ https://www.ezetop.com සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න විතරයි.. ඊට පස්සෙ ඔයාලා ගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝ පේ-පැල් එකවුන්ට් එකෙන් රී-ලෝඩ් දා ගන්න පුළුවන්
මේ මම දාපුවා.. හැම එකම දාපු ගමන් ආවා