ඉන්ටර්නෙට් මනී එලකිරි ත්‍රේඩ්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,796
    23,482
    113
    ඉන්ටර්නෙට් මනී එලකිරි ත්‍රේඩ්

    ඉන්ටර්නෙට් මනී එලකිරි ත්‍රේඩ්

    මෙය අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට කැමති අයටම වෙන්වූ ත්‍රේඩ් එකක්.ඔබ දන්නා දේවල් අනිත් අයටත් කියාදෙමින් ඔබ නොදන්න දේ අසමින් මෙම ත්‍රේඩ් එක පාවිච්චි කරන ලෙස ඔබ සැමට ආරාධනා කරමි.
     
    Last edited:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    bump3.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,482
    113
    ඇත්තෙන්ම ෆොරෙක්ස් කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් දෙයක්.මාසෙකට රුපියල් ලක්ෂයකට වඩා(1000 $)හොයන්න පුළුවන්.ඒත් සල්ලි ආයෝජනය කරන්න ඕනා.ඒක තමයි මටත් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.මට බැරි වුනත් ඔයාලට කීයක් හරි හොයාගන්න පුළුවන් වේවි.ෆොරෙක්ස් ඉගෙනගන්නත් ගොඩක් අමාරුයි.ඔයාලට පහල ලින්ක් එකෙන් ගිහිල්ල ෆොරෙක්ස් මුල ඉඳන් පැහැදිලිව සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්.ඔය බ්ලොග් සයිට් එකේ පලවෙනි ලිපියෙ ඉඳන්ම කියවන්න.එතකොට ඔයාලටත් ෆොරෙක්ස් කරන්න පුළුවන් වේවි.

    LINK
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    මචන්ලා online කීයක් හරි හොයා ගන්න තියෙනවා නම් ගොඩ තමයි... මටත් දැන් office ගිහින් ඇති වෙලා... බස් එකේ තෙරපිලා තෙරපිලා ගිහින් ලොක්කාගෙන් බැනුම් අහලා... හවසට ආයිත් චාටර් කාලා.... අයියො සන්සාරේ කියලා හිතෙනවා... :lol::lol::lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,482
    113
    Kohomada ban ceqe maru karanne... onema bank ekakin puluvanda?

    මම හිතන්නෙ ඕනම බැංකුවකින් පුළුවන්.කොහොමටත් NSB එකෙන් පුළුවන්.