මෙන්න තවත් සල්ලි හොයන්න හොඳ ක්රමයක්.Fiverr.මේකෙ තියෙන්නෙ අපේ හැකියාවන් විකුණන්න.ඒ කියන්නෙ අපි දානවා.මම ඔබ සඳහා ඇඩ් එකක් සාදා දෙනවා කියල.එතකොට ඕන අය ඒකට ඕඩර් කරනවා.මේ හැම ඕඩර් එකකටම එයාලා 5$ ගානෙ ගෙවනවා.ඒ කියන්නෙ 500 Rs ක්.ඉතින් උත්සහකරල බලන්න.මේකෙ ඕනදෙයක් විකුනතැහැකි.සමහර අය girlfreind වෙන්නම් කියලත් දානවා.ඒවාට හුඟක් ඕඩර් හම්බවෙනවා.මම පහල ලින්ක් දාලා තියෙන ලින්ක් එකට යන්න.ඒකෙ තියෙනවා කරන්න ඕන දේවල් පැහැදිලිව සිංහලෙන්.
Link
meka thamai best


මේ වෑයම රජ වෙන්න නොවේ,,,