ඉන්ටර්නෙට් මනී එලකිරි ත්‍රේඩ්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    මෙන්න තවත් සල්ලි හොයන්න හොඳ ක්‍රමයක්.Fiverr.මේකෙ තියෙන්නෙ අපේ හැකියාවන් විකුණන්න.ඒ කියන්නෙ අපි දානවා.මම ඔබ සඳහා ඇඩ් එකක් සාදා දෙනවා කියල.එතකොට ඕන අය ඒකට ඕඩර් කරනවා.මේ හැම ඕඩර් එකකටම එයාලා 5$ ගානෙ ගෙවනවා.ඒ කියන්නෙ 500 Rs ක්.ඉතින් උත්සහකරල බලන්න.මේකෙ ඕනදෙයක් විකුනතැහැකි.සමහර අය girlfreind වෙන්නම් කියලත් දානවා.ඒවාට හුඟක් ඕඩර් හම්බවෙනවා.මම පහල ලින්ක් දාලා තියෙන ලින්ක් එකට යන්න.ඒකෙ තියෙනවා කරන්න ඕන දේවල් පැහැදිලිව සිංහලෙන්.

    Link
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    ArrowDownRed-animated.gif





    FOREX hodai money hoyannda hariyata karot 500$ wage month ekata hoyannda puluwan.

    me thread eka balannda wadi vistara dana ganna etoro gannna
    http://www.elakiri.com/forum/showthread.php?p=11644566#post11644566
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    අනේ බන් හරි යන එකක් කියපන්කො,, මේක ඔය හොරෙන් බලල හිනාවෙලා යන උන්ට මේ කියන්නේ,, උඹල වගේ දහස් ගණන් හොයන්න මේකේ උන්ට ඕනේ නෑ,, දවසකට ඩොලර් 4 ක් 5 ක් හොයාගෙන මේ ඉන්ටෙර්නෙට් බිලයි, ෆෝන් බිලයි ගෙවාගන්න විදිහක් කියල දීපල්ලකෝ,, :(:(:( :growl::growl:

    :no: මේ වෑයම රජ වෙන්න නොවේ,,,:no:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අනේ බන් හරි යන එකක් කියපන්කො,, මේක ඔය හොරෙන් බලල හිනාවෙලා යන උන්ට මේ කියන්නේ,, උඹල වගේ දහස් ගණන් හොයන්න මේකේ උන්ට ඕනේ නෑ,, දවසකට ඩොලර් 4 ක් 5 ක් හොයාගෙන මේ ඉන්ටෙර්නෙට් බිලයි, ෆෝන් බිලයි ගෙවාගන්න විදිහක් කියල දීපල්ලකෝ,, :(:(:( :growl::growl:

    :no: මේ වෑයම රජ වෙන්න නොවේ,,,:no:

    ඇඩ්සෙන්ස්/මයික්‍රෝවර්කස්/ෆ්‍රීලාන්සර් වගේ දෙයක් කරපන්
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ෆොරෙක්ස් හොඳයි බන්.ඒත් ආයෝජනය කරන එක කේස් එකක්නෙ.
    $50ක් ආයෝජනය කරලා පටන් ගනින්! නැත්තම් ඇඩ්සෙන්ස් කරපන් මහන්සිවෙලා.. ශතයක් වත් යන් නැහැ ඇඩ්සෙන්ස් වලට
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    ෆොරෙක්ස් හොඳයි බන්.ඒත් ආයෝජනය කරන එක කේස් එකක්නෙ.

    50$ dala start karapn hariyta kara gattot 500$ kara ganna puluwan forex karanwanm loku leverge danna epa puluwan taram adu leverge walin karanna