ඉන්ටර්නෙට් යුසේජ්...

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ඉන්ටර්නෙට් යුසේජ්...

    ඉන්ටර්නෙට් යුසේජ්

    ලොකු උදව්වක් ‍ඔනේ වෙලා තියෙනවා එළකිරියන්ස්ලා,:yes:

    මෙකයි සින් එක..

    අපේ කම්පැනි එක‍ට තියෙන ඉන්ටර්නෙට් එකේ යුසේජ් එක ගිය මාසේ පැන්නා..:shocked: ටෙලිකොම් තමයි.. තියෙන්නේ.
    ඊට පස්සේ දන්නවා නේ ස්ටොරිය .. කියන්න දෙයක් නැහැ නේ.. නෙට් ස්ලෝ අම්බානක...

    ඉතිං මට ඔනේ මුළු නෙට්වර්ක් එකේම තියෙන, නෙට් තියෙන පිසි වල යුසේජ් එක බලාගන්න..(පිසි කිහිපයකට විතරයි නෙට් තියෙන්නේ. :eek:)
    හැබැයි නේට්වර්ක් යුසේජ් එක කැල්කියුලේට් වෙන්න බැහැ.. ඉන්ටර්නෙට් යුසේජ් එක විතරයි මොනිටර් කර ගන්න ඕනේ..

    ඉතිං මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් උදව්වක් කරලා යන්න.. නැත්නම් බම්පියක් වත් දලා යන්න..

    ජය වේවා!
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    slt meeter eken pennanawane ban usage eka

    ඔව් මචං එකෙන් බලන්න පුළුවන්.. ඒ ටොටල් එකනේ..

    මට ඔනේ නෙට් තියෙන පිසිවල වෙන වෙනම යුසර් වයිස්..
    ඒ ඒ අය නෙට් එක කොච්චර විතර පාවිච්චි කරලාද කියලා තමයි හොයා ගන්න ඕනේ ..

    එක තමයි ප්‍රදානම අවශ්‍යතාවය..
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    sonic firewall ekak daganna.. eke free version ekak thiyenawa.
    users la kohomada internet use karanne.... kiyala balanna puluwan
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    sonic firewall ekak daganna.. eke free version ekak thiyenawa.
    users la kohomada internet use karanne.... kiyala balanna puluwan

    නෙට් එකේ සර්ච් කලාම මේකේ සොනික් ෆයර්වෝල් හාර්ඩ්වෙයා සීන් එකක් නේ එන්නේ සහෝ..

    දන්නවා නම් ලින්ක් එකක් දෙන්නකෝ

    ජය වේවා!
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    DU meter danna hama ekatama.
    DU meter eke initial config ekedi denava network/internet traffic only vage options :yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    4. මචො පොඩි දෙයක් කියන්නම්... තරහ වෙන්න එපා..

    ඔවා වලින් කරලා තියෙන්නෙ..වැලක්, නෙට් එකෙ මොනව හරි ලොකු කැපැල්සිටි ෆයිල් බලපු එකනෙ. ඔන්න ඔවා අමතක කරලා ඊලග මාසෙ ඉදන් වැඩි ඩට ප්‍රමානයක් තියන පැකෙජ් එකකට මාරු වෙයන් සහො
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    4. මචො පොඩි දෙයක් කියන්නම්... තරහ වෙන්න එපා..

    ඔවා වලින් කරලා තියෙන්නෙ..වැලක්, නෙට් එකෙ මොනව හරි ලොකු කැපැල්සිටි ෆයිල් බලපු එකනෙ. ඔන්න ඔවා අමතක කරලා ඊලග මාසෙ ඉදන් වැඩි ඩට ප්‍රමානයක් තියන පැකෙජ් එකකට මාරු වෙයන් සහො

    ඔව්. කම්පැනිය මගේ නම් මම ඔක කරලා බං. එත් වාසනාවකට එහෙම නැහැ.
    මම ඔය ඔප්ෂන් එක මැනේජර්ස්ලට දුන්නා. උන් තමයි මේහෙම කියන්නේ, "තියෙන එක මොනිටර් කරන්න කියලා." ඉතිං මොකැ කරන්නේ..???

    අනේ මන්ද....!
    !
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    4. මචො පොඩි දෙයක් කියන්නම්... තරහ වෙන්න එපා..

    ඔවා වලින් කරලා තියෙන්නෙ..වැලක්, නෙට් එකෙ මොනව හරි ලොකු කැපැල්සිටි ෆයිල් බලපු එකනෙ. ඔන්න ඔවා අමතක කරලා ඊලග මාසෙ ඉදන් වැඩි ඩට ප්‍රමානයක් තියන පැකෙජ් එකකට මාරු වෙයන් සහො
    :lol::lol::lol::lol::yes::yes::cool:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මේක පාවිච්චි කරන්න

    networx.jpg

    මමත් පාවිචි කරන්නෙ මේ සොෆ්ට්වෙයාර් එක.මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

    Network
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    networx.jpg

    මමත් පාවිචි කරන්නෙ මේ සොෆ්ට්වෙයාර් එක.මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

    Network

    ඔවු මේක හොදයි, අනික මේකේ ලෝකල් ට්‍රැෆික් එක හැර ඉන්ටනෙට් විතරක් උනත් මෙෂර් කරන්න පුළුවන්,