ඉන්ටර්නෙට් සල්ලි කට්ටියටම (අයියෝ සල්ලි )

sha_nisha

Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ඉන්ටර්නෙට් සල්ලි කට්ටියටම (අයියෝ සල්ලි )

    ඉන්ටර්නෙට් සල්ලි කට්ටියටම (අයියෝ සල්ලි ) ඉන්ටර්නෙට් සල්ලි ගන්න පුළුවන් හැබයි කලබල නම බැ.
    මාසයක් යනකොට පොඩි ගානක් හොයා ගන්න පුළුවන්.
    කරන්න තියෙන්නේ ලේසිම වැඩේ ඇඩ් ක්ලික් කරන එක තමා..දවසට විනාඩි 15 උපරිම යොදවන්න ..
    මම දෙන්නම් දැනට ඇඩ් ක්ලික් වලට හොදම සයිට් 2 වැඩිය මුලින් දා ගත්තම නා ගන්න වෙනවා..මේ දෙක මුලින් කරලා බලන්න ..නැගල යනවා නම් තව දෙන්නම් ...ගිහින් ලියාපදිංචි වෙන්න..

    http://www.clixsense.com/?4188555


    http://www.neobux.com/?r=shanaka1982

    මේ දෙකෙන් ලොග් වෙන්න එතකොට මටත් පොඩි වාසියක් තියෙනවනේ
    :eek::eek::eek:
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    සතෙන් සතේ තමා බන් රුපියල් වෙන්නේ ...නිකන් ඉන්න අපිට සතයක් වත් දෙන්නේ උබද??
    වැඩේ පටන් ගන්න එලකිරි තමා...
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මං Neobux කළා. Payout (සල්ලි) ගන්න හදන කොට Paypal ලංකාවට support නෑ කියලා සල්ලි දෙන්න බෑ කිව්වා.
    Philipine paypal වලටත් ගන්න බෑ, ලංකාවෙ විදිහට Neobux use කරපු හින්දා. (මං කියන්නෙ අවුරුද්දකට විතර කලින් වුණ දෙයක්)

    කොහොමත් PTC (ads click) වැඩක් නෑ. Fiverr.com කරපන්.
     
    Last edited: