ඉන්ටර්නෙට් Usage එක

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඉන්ටර්නෙට් Usage එක

    බොක්ක, මට තියෙන්නෙ ඩයලොග් 4G කනෙක්ශන් එකක්. මුං මගේ ඩේට සෑහෙන්න ගහනව හොරෙන්. මට ඕන මගේ පීසී එකෙන් මම Use කරන ඉන්ටර්නෙට් එක සේරම ගණන් බලාගන්න ක්‍රමයක් හොයාගන්න. ඒ කිව්වෙ මම මගේ පීසී එකෙන් ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක ගොඩක් දුරට සාර්තකව මැන ගන්න උබල දන්න හෝ උබල දැනට පාවිච්චි කරන ක්‍රම මොනාද...?
    මුං මගේ extra gb ටිකට ශේප් එකේ ගේම දෙනව බං... ඒක අල්ලගන්නයි මට ඕන.. උන්ගෙ සිස්ටම් එක පාවිච්චි කරන එක නිකං හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් නෙ.
     
    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    ungen ganna puluwan usage excel ekak illapan 0117100200 n un denawa unge data kepenne mata mathaka widihata 300mb 300mb quarter walata harita balanna podi podi wenask tibbata godak welawata usage eka loku wenasak na pc eken netiwa firewall ekakin mama balanne WAN port eka withaak usge eka masetama 1 gb wage wenasak enne man laga connection 70 withra teyanawa okkogema e wage pc eken chk karanawata wada eka tama mama hitanne correct ma widiha poddak balapn wenas wenna puluwan mama kewwe mama chk karana widiha
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    scr_stat_daily.png

    https://www.softperfect.com/download/
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,607
    8,343
    113
    ඩේටා කොරෙන් කපන්නේ නෑ බන් කිසිම නෙට්වර්ක් එකක්
    ඩයලොක් ඩෙටා බ්ලොක් 300 මෙගාබයිට් වලින් දෙන්නෙ.
    උබ 200 යුස් කරල ඔෆ් කලත් 300 ම යනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩේටා කොරෙන් කපන්නේ නෑ බන් කිසිම නෙට්වර්ක් එකක්
    ඩයලොක් ඩෙටා බ්ලොක් 300 මෙගාබයිට් වලින් දෙන්නෙ.
    උබ 200 යුස් කරල ඔෆ් කලත් 300 ම යනව.
    හොරෙන් කපන්න තමා ඒ ක්‍රමේ හදල තියෙන්නෙ
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඩේටා කොරෙන් කපන්නේ නෑ බන් කිසිම නෙට්වර්ක් එකක්
    ඩයලොක් ඩෙටා බ්ලොක් 300 මෙගාබයිට් වලින් දෙන්නෙ.
    උබ 200 යුස් කරල ඔෆ් කලත් 300 ම යනව.

    eka asadaranayine.:angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය 300Mb බ්ලොක් සීන් එක කට්ටිය කිවුවට ශුවර් නැහැ
    මොකද Extra GB වලින් 1GB අරගෙන කනෙක්ට් කරලා ඩේට පොඩ්ඩ පොඩ්ඩ යූස් කරලා අයේ ඩිස්කනෙක්ට් කරලා හතර පාරක් මේ විදියට කරොත් ඒක නිකන්ම ඉවරවෙන්න එපැයි, එහෙම වෙන්නෙ නැහැ, මම කරලා බැලුවා HBB එකේ, මට නම් එහෙම උනේ නැහැ
    මට ඇත්තටම ඩේට වල අවුලක් හිතිලා නැහැ, මම රවුටරේ ජීවිතේට ඔෆ් කරන්නෙ නැහැ ලයිට් ගිහින් ඕෆ් උනොත් ඇරෙන්න
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    :):):)
    ඔය 300Mb බ්ලොක් සීන් එක කට්ටිය කිවුවට ශුවර් නැහැ
    මොකද Extra GB වලින් 1GB අරගෙන කනෙක්ට් කරලා ඩේට පොඩ්ඩ පොඩ්ඩ යූස් කරලා අයේ ඩිස්කනෙක්ට් කරලා හතර පාරක් මේ විදියට කරොත් ඒක නිකන්ම ඉවරවෙන්න එපැයි, එහෙම වෙන්නෙ නැහැ, මම කරලා බැලුවා HBB එකේ, මට නම් එහෙම උනේ නැහැ
    මට ඇත්තටම ඩේට වල අවුලක් හිතිලා නැහැ, මම රවුටරේ ජීවිතේට ඔෆ් කරන්නෙ නැහැ ලයිට් ගිහින් ඕෆ් උනොත් ඇරෙන්න
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    windows 10 අප්ඩේට් තමයි අපිට නොදැනිම ඩේටා යන්නේ