ඉන්ටර්නෙට් Usage එක
බොක්ක, මට තියෙන්නෙ ඩයලොග් 4G කනෙක්ශන් එකක්. මුං මගේ ඩේට සෑහෙන්න ගහනව හොරෙන්. මට ඕන මගේ පීසී එකෙන් මම Use කරන ඉන්ටර්නෙට් එක සේරම ගණන් බලාගන්න ක්‍රමයක් හොයාගන්න. ඒ කිව්වෙ මම මගේ පීසී එකෙන් ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක ගොඩක් දුරට සාර්තකව මැන ගන්න උබල දන්න හෝ උබල දැනට පාවිච්චි කරන ක්‍රම මොනාද...?
මුං මගේ extra gb ටිකට ශේප් එකේ ගේම දෙනව බං... ඒක අල්ලගන්නයි මට ඕන.. උන්ගෙ සිස්ටම් එක පාවිච්චි කරන එක නිකං හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් නෙ.
මුං මගේ extra gb ටිකට ශේප් එකේ ගේම දෙනව බං... ඒක අල්ලගන්නයි මට ඕන.. උන්ගෙ සිස්ටම් එක පාවිච්චි කරන එක නිකං හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් නෙ.