ඉන්ටර්නෙට්

janithonline

Member
Mar 17, 2015
61
2
0
colombo
ඉන්ටර්නෙට් යන්න හොඳම sim එකයි package එකයි මොකක්ද..... කියමු බලන්න.....
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඉන්ටර්නෙට් යන්න හොඳම sim එකයි package එකයි මොකක්ද..... කියමු බලන්න.....

ලංකා බෙල් . සිම් දානවනම් එටිසලාට් සහ ඩයලොග් පට්ට ස්පීඩ්. හුලන් ටෙල නම් ටිකක් හෙමින් වැඩ. අනේ ඒවානම් දන්නේ නැත.
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Man kiyanne ape paththa anuwa.

Hodama pacakge eka SLT & Lankabell---kisima awalak ne

Sim nam

Dialog--------speed elatama thiyenawa
Mobitel-------Awlak ne speed thiyenawa
Etisalat-------speed thiyenawa,ehe balala mehe baladdi data iwarayi
Airtel---------Speed Normal
 

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Dialog

    Im using Dialog :love:

    Patta speed with 4g huawei dongle. ( 18mbps) :yes:

    9GB - 650 rupees ( Day time 5 Gb / Night time 4GB ) :cool: