ඉන්ටර්නෙට්_බදු
ඉන්ටර්නෙට් බදු
හැම එකාම තමන්ගෙ ක්ෂේත්‍රයේ දේකට බලපෑමක් වෙනකොට ඒකට විරුද්ධ වෙන්න මොනවා හරි විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරනවා. රටක් දුවවන්න බදු ගහන්න ඕන ඒක සාධාරණව සමාජයේ හැම තලයකටම බරක් නොවන විදිහට හඳුන්වාදෙන්න ඕන කියන තැන මම ඉන්නෙ. ඒ වගේම අපේ බදු සල්ලි නාස්ති නොකර සුදුසු දේට යොදවන්න ඕන.
ඒ උනාට ඉන්ටර්නෙට් එකට 49% බදු ගැසීම ප්‍රමාණය ඉක්මවා යාමක්.
තැන තැන කුණුහරුප කිය කියා ඉන්නවට වඩා දෙයක් මේකට අපි හැමෝම එකතුවෙලා කරන්න බැරිද? මේකේ ක්‍රියේටිව් කොල්ලො ගොඩක් ඉන්නවනෙ. පොඩ්ඩක් හිතල බලල කියන්න බලන්න හැමෝටම එකඟ වෙන්න පුළුවන් දෙයක්.
ප. ලි. අපි කියල කිවුවේ ටෝයියෝ, බයියෝ, ජෙප්පෝ ඔක්කොටෝම.

එහෙනං ඉතින් උබට පුළුවන් උන්ගේ කටට ගන්න ගිහින්. කටට ගත්තත් ඉතින් මොකුත් වෙන්නේ නෑනේ. 