ඉන්ටර්විව්කතා Interview experience

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ඉන්ටර්විව්කතා Interview experience

    කට්ටියට ඉන්ටවිව් එහෙම නැත්නම් සම්මුඛ පරීක්ශන වලදි හරි හරි වැඩ වෙලා ඇතිනෙ අපි මේ ත්‍රෙඩ් එකෙ බෙදා ගමුද

    :p :p :p :p :p :p :p
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    දවසක් මට වර්චුසා ඉන්ටව් ගිහින් පට්ට චූ බරක් හැදිලා හිටියෙ බස් එකෙන් බහින කොටම චූ බරයි කරන්න දෙයක් නෑනෙ වෙලාව පරක්කු වෙලා හින්දා එහෙමමම් ගියා පැයක් චූ බරේ හිටිය යකු මම හිතුවා ඉක්මනට ඉවරවෙයි කියලා එලියට එනකොට මුත්‍රා බොක්ක පුපුරන තරම් චූ බරයි
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ado mama mul kale interview yanakota eka parak paper eka liyanakota patta chubarak thibba 2hrs wage yanawa wadeta inna berima thana 1.5 hrs walata kalin awa :( :lol:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    serayak mama interview gihilla / interview karana 1a paya 1/2 kadden kateuwa...
    mata ua kiyapu 1a wachanyak wath terune nehe kiyapun ko... Sinhala 1k...

    first ma interview 1a.